දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොරොන්දු කඩකිරීම නිසා කාදිනල් හිමිපාණන් රජයට අප්‍රසාදය පළකරයි
Homeප්‍රවෘත්ති

පොරොන්දු කඩකිරීම නිසා කාදිනල් හිමිපාණන් රජයට අප්‍රසාදය පළකරයි

PropellerAds

පො රොන්දු වූ අයුරින් මුතුරාජවෙල පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ආණ්ඩුවට ස...

වරාය නගරය සේවක වැටුප් ගෙවීම චීන යුවාන් වලින්.. රටේ පොදු නීතියට යටත් නෑ.. එය චීන ප‍්‍රාන්තයක්..
දැන් මේ රට ගොඩගන්න පුළුවන් ඔබට පමණයි.. අපේ එකම බලාපොරොත්තුව ඔබයි..- රොනීද මෙල්, සජිත්ට කියයි..
නිරුවත් අගුටුමිට්ටෙක් ආණ්ඩුකාර බංගලාව දෙසට පැන දුවයි.. උස අඩි දෙකහමරයි.. බියකරුයි.. නිට්ටෑවෙක් යයි ජනතාව භීතියෙන්…
පොරොන්දු වූ අයුරින් මුතුරාජවෙල පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ආණ්ඩුවට සිය අප්‍රසාදය පල කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ජනවාරි මස 21 වැනි දින අගරදගුරු නිවසේදී පැවති සාකච්ඡාවේදී මුතුරාජවෙල කිසිදු ව්‍යාපෘතියක් හෝ විනාශකාරී ක්‍රියාවක් සිදු නොකරන බවට පොරොන්දු වූ බවයි .

එහෙත් ලබා දුන් පොරොන්දු හිතාමතාම කඩ කරමින් කඩකරමින් මුතුරාජවෙල හා ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති බවද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

එබැවින් දැනටත් පෞද්ගලික ආයතනයක් විසින් හිතුවක්කාර ලෙස මේ ප්‍රදේශය තමන් සතු වන බවට දන්වා ඇති පුවරු ඉවත් කර මුතුරාජවෙල ජාතික වනෝද්‍යානයේ නැවත වන ජීවී සංරක්ෂණ කලාපයක් ලෙස නම් කරන ලෙස ද ලෙසද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන් සිය නිවේදනයෙන් ඉල්ලා සිටී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොරොන්දු කඩකිරීම නිසා කාදිනල් හිමිපාණන් රජයට අප්‍රසාදය පළකරයි
පොරොන්දු කඩකිරීම නිසා කාදිනල් හිමිපාණන් රජයට අප්‍රසාදය පළකරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKb6N569N3ioS_uICgp5BHpcLCN5ExtJMQtJ-ZQr4drxmVnb1k0FT02KVh6BbNX9DjTPyUUtUoFnjt_J7Ps9yqO_MAep55vuQ5sGKaeag3GGKF5KOQbjKd6fD7VbbjytDmY63A3cQvf8U/s320/cradinal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKb6N569N3ioS_uICgp5BHpcLCN5ExtJMQtJ-ZQr4drxmVnb1k0FT02KVh6BbNX9DjTPyUUtUoFnjt_J7Ps9yqO_MAep55vuQ5sGKaeag3GGKF5KOQbjKd6fD7VbbjytDmY63A3cQvf8U/s72-c/cradinal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_73.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_73.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy