‘අපට ඇති එකම බලාපොරොත්තුව ඔබයි’ යයි හිටපු මුදල් අමාත්‍යව රොනී ද මෙල් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවසීය. ශ්‍රී ලංකාව දැනට මුහු...
‘අපට ඇති එකම බලාපොරොත්තුව ඔබයි’ යයි හිටපු මුදල් අමාත්‍යව රොනී ද මෙල් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවසීය. ශ්‍රී ලංකාව දැනට මුහුණ පා ඇති අර්බුදයෙන් ගොඩ ගත හැකි වෙන කිසිම පුද්ගලයෙක් තමන් නොදකින බව ද ඒ මහතා කීය.
ඔහු මේ බව සඳහන් කළේ ඔහුගේ 96 වෙනි උපන් දිනයට සුබ පැතීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ මහතාගේ නිවසට ගිය අවස්ථාවේ දීය.
COMMENTS