දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කර්මාන්ත සහ වාණිජ ඇමති ලෙස රිෂාඩ් ජාතිවාදීව කටයුතු කරලා
Homeප්‍රවෘත්ති

කර්මාන්ත සහ වාණිජ ඇමති ලෙස රිෂාඩ් ජාතිවාදීව කටයුතු කරලා

PropellerAds

කර්මාන්ත සහ වාණිජ අමාත්‍යවරයා ලෙස රිෂාඩ් බදියුදීන් මහතා, කටයුතු කරන ලද සමයේ 2018 වසර සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විමර්ශන නිලධාර...

වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි - වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ!
චීන අසූචි නැව එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වා යන ලකුණු! ‌චීන පොහොර සමාගමෙන් ලංකාවට අනතුරු ඇඟවීමක්!
කවුරු කටමැත දෙඩුවත් උද්ඝෝෂණ කරන්න දෙන්නෙ නෑ - පොලිස් ඇමති සැර කරයි
කර්මාන්ත සහ වාණිජ අමාත්‍යවරයා ලෙස රිෂාඩ් බදියුදීන් මහතා, කටයුතු කරන ලද සමයේ 2018 වසර සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විමර්ශන නිලධාරීන් බඳවා ගැනීම ජාතිවාදී පදනමින් සහ අයථා ආකාරයෙන් සිදු කරනු ලැබ ඇතැයි, ඒ පිළිබඳව විමර්ශනය කරන ලද කමිටුව වාර්තා කර තිබේ.

විමර්ශන නිලධාරීන් සඳහා මූලික සුදුසුකම ලෙස, අදාළ විෂය ක්‍ෂේත‍්‍ර ගණනාවක් යටතේ උපාධි හදාරා තිබීම මූලික අවස්ථාවේදී දක්වා තිබුණද එය ඕනෑම උපාධියක් බවට පත් කිරීම, අයැදුම්කරුවන් තෝරා ගැනීමේදී බහුතර ජාතිය වන සිංහල ජාතිය සඳහා අසාධාරණයක් සිදු කිරීම, සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි මුස්ලිම් අයැදුම්කරුවන්ගෙන් 51%ද දෙමළ අයැදුම්කරුවන්ගෙන් 22%ක්ද සිංහල අයැදුම්කරුවන්ගෙන් 13.7%ක්ද තෝරාගෙන තිබුණු බව ද මේ පිළිබඳව වූ විමර්ශන වාර්තාව හෙළි කරයි.

යම් හෙයකින් මෙම පත්වීම් සිදු කරනු ලැබුවා නම්, ඉදිරියේදී පාරිභෝගික අධිකාරිය, මුස්ලිම් අන්තවාදී මධ්‍යස්ථානයක් වීමට ඉඩ තිබූ බවත් එම අවස්ථාවේදී අමාත්‍ය ධුරය දරන ලද රිෂාඞ් බදියුදීන්ගේ සැලසුමක් අනුව මෙය සිදුව ඇති බවත් හෙළි වී තිබේ.

එම අවස්ථාවේදී පාරිභෝගික අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලද ඞී. ජීවනාදන් මහතා තවමත් එම අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කිරීම එහි සේවකයන්ගේ මවිතයට හේතුවී තිබේ.
(දිවයින පුවත්)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කර්මාන්ත සහ වාණිජ ඇමති ලෙස රිෂාඩ් ජාතිවාදීව කටයුතු කරලා
කර්මාන්ත සහ වාණිජ ඇමති ලෙස රිෂාඩ් ජාතිවාදීව කටයුතු කරලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3t-1mrW0K9o3j6ctitiHY4h4eUDxm2osmWA_g2g6iQ9XTyCwEr4_dgQlhDuMihAGWNmwcqC5D2Xza01Hek0ZPAxaQH_Ety1cZ1qq1EbPpJ6eqcsdWLiYr0Sh5bLiSk9w_6QXpuzNK6Qk/s320/rishad-bathiudeen-job.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3t-1mrW0K9o3j6ctitiHY4h4eUDxm2osmWA_g2g6iQ9XTyCwEr4_dgQlhDuMihAGWNmwcqC5D2Xza01Hek0ZPAxaQH_Ety1cZ1qq1EbPpJ6eqcsdWLiYr0Sh5bLiSk9w_6QXpuzNK6Qk/s72-c/rishad-bathiudeen-job.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_685.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_685.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy