දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කවුරු කටමැත දෙඩුවත් උද්ඝෝෂණ කරන්න දෙන්නෙ නෑ - පොලිස් ඇමති සැර කරයි
Homeප්‍රවෘත්ති

කවුරු කටමැත දෙඩුවත් උද්ඝෝෂණ කරන්න දෙන්නෙ නෑ - පොලිස් ඇමති සැර කරයි

PropellerAds

සමගි ජනබලවේගය හෙට අනිද්දා ලොකු උද්ඝෝෂණයක් කරන්නට හදන්නේ රට හදන්නට හෝ රට දියුණු කරන්නට නොවන බවත්, රෝග ව්‍යාප්ත කර යළිත් රට අගාධයට ඇද දැමීම...

"විපතට පත් අයට ආරක්ෂක අංශ උදව් කළේ යුද අපරාධ චෝදනා වලින් නිදහස් වෙන්න" - විග්නේශ්වරන්
"වචනයට සීමා වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට මුල්තැන දී ක්‍රියා කරනවා" - සජිත් පේමදාස
පෙබරවාරි 04 ට කලින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙන එන බවට TNA කියයි
සමගි ජනබලවේගය හෙට අනිද්දා ලොකු උද්ඝෝෂණයක් කරන්නට හදන්නේ රට හදන්නට හෝ රට දියුණු කරන්නට නොවන බවත්, රෝග ව්‍යාප්ත කර යළිත් රට අගාධයට ඇද දැමීමට බවත් පවසන මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර කවුරු මොන තරාතිරමක හිටියත්, කටමැත දෙඩෙව්වත් උද්ඝෝෂණ කරන්නට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළේය.
ඇමතිවරයා මෙසේත් කීවේය.

“විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ අපි සමග එකතු වෙලා මේ වසංගතය පැරදවීම මිසක්  වසංගතය සමඟ එකතු වෙලා රජය පැරදවීම නොවෙයි.  කවුරු කෙසේ කීවත් පොලිසියේ බාර ඇමතිවරයා හැටියට  මම ඒකට ඉඩ දෙන්නේ නැහැ . අධිකරණ නියෝගයක් ආවොත් අනිවාර්යෙන්ම ඒ නීති විරෝධී ජනරාශි ජන රැලි නීති විරෝධී උද්ඝෝෂණ අපි අනිවාර්යෙන්ම නවත්තනවා . නවත්තලා ඒක කරන්න මූලික වන අයට අපි නඩු දානවා.

පොලිසිය කරන්නේ නීතිය හා සාමය රකින එක . පොලිසියට යම් නියෝගයක් දීලා තියෙනවා නම් ඒ නියෝගය පිළිපදිනවා  සෞඛ්‍ය බලධාරීන් තමයි අධිකරණයට ගිහින් තියෙන්නෙ.  මේ වගේ උද්ඝෝෂණවලින් ජන රැළිවලින් මේ රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්.  තවත් රැල්ලක් ඇති වන්න පුළුවන්. එතකොට රටේ ජනතාවට මොකද වෙන්නේ.

එතකොට ස්වයං රැකියා කරන අයට කර්මාන්ත ශාලා පවත්වාගෙන අයට මොකද වෙන්නේ. පසුගිය අවුරුද්දේ හිටිය වගේ ඉන්න වෙනවා . රටකට මොකද වෙන්නේ.“ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා කීවේ දැඩි ස්වරයෙනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කවුරු කටමැත දෙඩුවත් උද්ඝෝෂණ කරන්න දෙන්නෙ නෑ - පොලිස් ඇමති සැර කරයි
කවුරු කටමැත දෙඩුවත් උද්ඝෝෂණ කරන්න දෙන්නෙ නෑ - පොලිස් ඇමති සැර කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZ3LenSiHVwXqPdl46mngB7nyDjoTv2UjjAYVFqK5k8SRGui8P_wOgsfaaXP85e-b_ohn0NvCY2AfoUWj0wf2aHnWDO16iAQYpY80aU9rQ5b483qH8J7C01BFEVhMxpB1wbhMHoE8pKLFe/s320/Sajith.Premadasa-sarath-weerasekara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZ3LenSiHVwXqPdl46mngB7nyDjoTv2UjjAYVFqK5k8SRGui8P_wOgsfaaXP85e-b_ohn0NvCY2AfoUWj0wf2aHnWDO16iAQYpY80aU9rQ5b483qH8J7C01BFEVhMxpB1wbhMHoE8pKLFe/s72-c/Sajith.Premadasa-sarath-weerasekara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_796.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_796.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy