දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාධ්‍ය මර්දනයේ අඳුරු යුගය අපට අමතක නෑ. මාධ්‍ය නිදහස නැති තැන හැදෙන්නේ ඒකාධිපතිත්වයක් - සජිත්
Homeප්‍රවෘත්ති

මාධ්‍ය මර්දනයේ අඳුරු යුගය අපට අමතක නෑ. මාධ්‍ය නිදහස නැති තැන හැදෙන්නේ ඒකාධිපතිත්වයක් - සජිත්

PropellerAds

ජනමාධ්‍ය නිදහසට වැටබැඳීමට කිසිදු ආණ්ඩුවකට හෝ කිසිදු දේශපාලනඥයකුට කිසිදු අයිතියක් නොමැති බවත් අපේ රට තුළ එවැන්නක් සිදුකිරීමට කිසිවෙකුට ඉඩ න...

රැඳවියා විසි කළ තුණ්ඩුවෙන් සියල්ල හෙළිවෙයි කොළඹට යළිත් බෝම්බ බියක්!
EPF/ETF මුදල් පිටරට ආයෝජනය කරන්න ජනපතිගෙන් යෝජනාවක්!
මිනීමරන කාරණාවක්? මිනිසුන්‌ගේ ලේවලින් හදන ‘ඉමියුනෝ ග්ලොබලින්’ ලංකාවට ගෙනාවේ කොහොමද? (VIDEO)
ජනමාධ්‍ය නිදහසට වැටබැඳීමට කිසිදු ආණ්ඩුවකට හෝ කිසිදු දේශපාලනඥයකුට කිසිදු අයිතියක් නොමැති බවත් අපේ රට තුළ එවැන්නක් සිදුකිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

"නිදහස් ජනමාධ්‍යය දියුණු සමාජයක ලක්ෂණයක්. නොදියුණු සමාජවල තමයි අපට ජනමාධ්‍ය නිදහස නැතිවෙලා තිබෙන්නෙ. අපි අපේ රටේ මාධ්‍ය නිදහස අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්නට ඕනෙ. ජනමාධ්‍ය නිදහස තියෙන තැන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙනවා. ජනමාධ්‍ය නිදහස නොමැති තැන ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි ඒකාධිපතිත්වයක් නිර්මාණයක් වෙනවා. ජනමාධ්‍ය වලට සීමාවන් දමන්න ඕනෙ ජනමාධ්‍යමයි. ස්වයංවාරණයක්. ආණ්ඩුවලට, දේශපාලනඥයින්ට කිසිම අයිතියක් නෑ මාධ්‍යවල කටවල් වහන්න. නිදහස් මාධ්‍යයේත් වගකීමක් තියෙනවා සත්‍යය ජනතාවට හෙළිදරව් කරන්න. කිසිම ආණ්ඩුවකට දේශපාලනඥයකුට මාධ්‍ය මර්දනය කරන්න කිසිම හැකියාවක් නෑ. 

අපට අමතක නෑ එදා සිරස නාලිකාව, සියත නාලිකාව ගිනිබත් කළා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. එක්නැලිගොඩ අතුරුදන් කළා. පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් හිංසනයට ලක් කළා. මේ යනාදී වශයෙන් මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයකට හිංසන සිදුවූ යුගය අපට මතකයි. මං පැහැදිලිව කියනවා සමගි ජන බලවේගය හැටියට අපේ රට තුළ මෙවන් දේවල් සිදුවෙන්න අපි ඉඩතබන්නෙ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (21) හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනක් අමතමිනි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාධ්‍ය මර්දනයේ අඳුරු යුගය අපට අමතක නෑ. මාධ්‍ය නිදහස නැති තැන හැදෙන්නේ ඒකාධිපතිත්වයක් - සජිත්
මාධ්‍ය මර්දනයේ අඳුරු යුගය අපට අමතක නෑ. මාධ්‍ය නිදහස නැති තැන හැදෙන්නේ ඒකාධිපතිත්වයක් - සජිත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEia6xKz5nzktGN-8MyJ5i6SpakwmtIggcDIsqHakXSoi0vbnwE7IDqwCs2Wn6uQPTIxBY4Lq-LtDyM_7uovKRKaYDbu4vBjk7jbnwzlHRGdPf5OAvYaWHZhlwOB19uGn2lkPiYi3NZIAbc/s320/sajitha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEia6xKz5nzktGN-8MyJ5i6SpakwmtIggcDIsqHakXSoi0vbnwE7IDqwCs2Wn6uQPTIxBY4Lq-LtDyM_7uovKRKaYDbu4vBjk7jbnwzlHRGdPf5OAvYaWHZhlwOB19uGn2lkPiYi3NZIAbc/s72-c/sajitha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_170.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_170.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy