දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීන එන්නත භාවිත නොකරනු..- විශේෂඥ කමිටුව රජයට දැනුම් දේ..
Homeප්‍රවෘත්ති

චීන එන්නත භාවිත නොකරනු..- විශේෂඥ කමිටුව රජයට දැනුම් දේ..

PropellerAds

කොවිඩ් වයිරසයට එරෙහිව චීනය නිපදවා ඇති එන්නතෙහි ප්‍රතිශක්තිකරණය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තීරණය කිරීම සඳහා චීනයේ එන්නත් නිෂ්පාදන ආයතනය ලබා ද...

චීන - ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයට වසර හැටයි
කොළඹ රාජකීයයේ තරුණ දරුවන් දෙදෙනෙක් මාරක රිය අනතුරින් ජීවිතය දමා යති
දෑවැද්දට නයිපෙට්ටිය සමග වඳුරෙකු දුන් වවුනියාවේ අපූරු විවාහ මංගල්‍යය
කොවිඩ් වයිරසයට එරෙහිව චීනය නිපදවා ඇති එන්නතෙහි ප්‍රතිශක්තිකරණය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තීරණය කිරීම සඳහා චීනයේ එන්නත් නිෂ්පාදන ආයතනය ලබා දී ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන බවත් වැඩිදුර තොරතුරු ලැබෙන තුරු එන්නත භාවිත නොකරන ලෙසත් මෙම එන්නත පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත දැනුම් දී තිබේ.

අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ වෙත පසුගිය මාර්තු 17 වැනිදා අදාළ නිරීක්ෂණවල ප්‍රතිඵල සහිත වාර්තාවක් ඉදිරිපත් කරමින් විශේෂඥ කමිටුව මේ බව දැනුම්දී ඇත.

මෙම චීන එන්නත නිෂ්පාදනය කරන චීනයේ බීජිං ඉන්ස්ටිටියුට් ඔෆ් බයොලොජිකල් ප්‍රොඩක්ස් (Beijing Institute of Biological Products) සායනික දත්ත ලබාගැනීම සඳහා ප්‍රශ්න 11ක් යොමුකර ඇත. මෙම එන්නත මගින් ප්‍රතිදේහ නිර්මාණය කරන්නේ කෙසේද, පසුගිය ඔක්තෝබර් 31 වැනිදායින් අනතුරුව එන්නත පිළිබඳ සායනික දත්ත? එන්නතේ කර්යක්ෂමතාව තහවුරු කර ගැනීම සඳහා නිරීක්ෂණ කළ කාලසීමාව සහ වයස අවුරුදු 60ට ඉහළ වයස් කාණ්ඩය සඳහා එන්නතේ කාර්යක්ෂමතාව ඇතුළු මෙම ප්‍රශ්න 11න් ප්‍රශ්න 10කටම අදාළ නිෂ්පාදන ආයතනය පිළිතුරු ලබාදී නැත. එම නිසා එන්නත පිළිබඳ නිවැරැදිව තක්සේරු කිරීම සඳහා මෙම ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු ලබා ගැනීම වැදගත් බව ඖෂධ නියාමන අධිකාරිය පත් කළ කමිටුව විසින් මෙලෙස දැනුම් දී තිබේ.

මෙම අධ්‍යයන වාර්තාවට අදාළ කමිටුව නියෝජනය කරන වෛද්‍ය රජිව් ද සිල්වා, මහාචාර්ය නිලීකා මලවිගේ, මහාචාර්ය අරුණාසලම් පත්මේස්වරන්, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය කාන්ති නානායක්කාර, මහාචාර්ය චන්න රණසිංහ සහ වෛද්‍ය හසිත තිසේරා අත්සන් තබා ඇත.

– aruna
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීන එන්නත භාවිත නොකරනු..- විශේෂඥ කමිටුව රජයට දැනුම් දේ..
චීන එන්නත භාවිත නොකරනු..- විශේෂඥ කමිටුව රජයට දැනුම් දේ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibpbWyLy2HoiqPsas1Hq12RWlfPwJe4XwwFu2LPfkQhAycXdn47PIkYb6MS5Gdb1jdpPRnEmZG0qCqy8BjWnyLGPQtZM7S1u5pjJPglXcq_bDqoY8GrcaE9ijp7sST_dSrof2rKo2mN1M/s320/sinopharm.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibpbWyLy2HoiqPsas1Hq12RWlfPwJe4XwwFu2LPfkQhAycXdn47PIkYb6MS5Gdb1jdpPRnEmZG0qCqy8BjWnyLGPQtZM7S1u5pjJPglXcq_bDqoY8GrcaE9ijp7sST_dSrof2rKo2mN1M/s72-c/sinopharm.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_146.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_146.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy