දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රන්ජන්ගේ සිරකුටිය ළඟ තිබුණේ ලක්ෂ 5ක් ගෙවලා ගත්ත දුරකථනයක් !
Homeප්‍රවෘත්ති

රන්ජන්ගේ සිරකුටිය ළඟ තිබුණේ ලක්ෂ 5ක් ගෙවලා ගත්ත දුරකථනයක් !

PropellerAds

අ ඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රන්ජන් රාමනායක මහතා රඳවා තිබෙන සිරමැදිරිය අසල බිම වළ දමා තිබියදී බන්ධනාගාර බුද්ධි අංශය මඟින් සොයාගෙන තිබෙන නවී...

උතුරේ මහවිරු සැමරුමට දෙමළ ජාතික සන්ධානයේ නිල සහභාගීත්වයක් නැහැ (PHOTOS)
ගෝඨා කිසිදු වංචාවකට සම්බන්ධ නෑ - සරත් අමුණුගමගෙන් හෙළිදරව්වක්
මැතිවරණය කඩිනම් කරන්න පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය
ඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රන්ජන් රාමනායක මහතා රඳවා තිබෙන සිරමැදිරිය අසල බිම වළ දමා තිබියදී බන්ධනාගාර බුද්ධි අංශය මඟින් සොයාගෙන තිබෙන නවීන පන්නයේ ජංගම දුරකථනය කිසියම් පුද්ගලයකුට ඊසි කෑෂ් මඟින් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවා ගෙන්වා ගත් එකක් බවට බන්ධනාගාර බුද්ධි අංශය වෙත තොරතුරු ලැබී තිබේ.

එසේ මුදල් ගෙවා ගෙන්වා ගන්නා ලද දුරකථනයක් රාමනායක මහතා රඳවා සිටින සිරමැදිරිය අසල බිම වළ දමා ඇති බවට ලද තොරතුරකට අනුව පෙරේදා (15දා) බන්ධනාගාර බුද්ධි අංශය මඟින් සිදුකළ සෝදිසියකදී එම දුරකථනය එසේ සොයාගෙන තිබිණි.

රාමනායක නමැති රැඳවියා කිසියම් පුද්ගලයකුට රුපියල් ලක්ෂ පහක් ඊසි කෑෂ් ක්‍රමයට යවා එම දුරකථනය ගෙන්වා ගෙන ඇති බවට බන්ධනාගාර බුද්ධි අංශය වෙත තොරතුරු ලැබී ඇති බව මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කියාසිටි බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.

කෙසේ වුවද ඒ පිළිබඳව සත්‍ය වශයෙන්ම තහවුරු කරගැනීම සඳහා එම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පියවර ගත් බවය.

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසූවිට ඔහු කියා සිටියේ එවැනි තොරතුරක් ලැබී ඇති බවත් අමාත්‍යවරයාගේ උපදෙස් මත ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රන්ජන්ගේ සිරකුටිය ළඟ තිබුණේ ලක්ෂ 5ක් ගෙවලා ගත්ත දුරකථනයක් !
රන්ජන්ගේ සිරකුටිය ළඟ තිබුණේ ලක්ෂ 5ක් ගෙවලා ගත්ත දුරකථනයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLq2zu8cfkvZKDP9cGUYmL5RE9Aw7i3SJpkA-ncHEBWJRFfikeRkamjw7jkU_bhZnHV8KmYpsS0PN2rYo2_H7MoL6Rjzqe81JWHPgs3j9ITj7HfGC5G5XrP4Q-eI99b1nUxdPZkEvRt2A/s320/ranjannn.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLq2zu8cfkvZKDP9cGUYmL5RE9Aw7i3SJpkA-ncHEBWJRFfikeRkamjw7jkU_bhZnHV8KmYpsS0PN2rYo2_H7MoL6Rjzqe81JWHPgs3j9ITj7HfGC5G5XrP4Q-eI99b1nUxdPZkEvRt2A/s72-c/ranjannn.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy