ජ නාධිපති ගොඨාභය රාජපක්ෂගේ “කැකිල්ලේ කොමිසමෙන්” තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමට කටයුතු කළත් තමන්ගේ දේශපාලන කටයුතු නතර වන්නේ නැතැයි ජනතා ...
ජනාධිපති ගොඨාභය රාජපක්ෂගේ “කැකිල්ලේ කොමිසමෙන්” තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමට කටයුතු කළත් තමන්ගේ දේශපාලන කටයුතු නතර වන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
ජනතා විමුක්ති පෙරමණේ සිටින්නේ මන්ත්‍රී තනතුරක බලයෙන් දේශපාලනය කරන පුද්ගලයන් නොවන බව ජනාධිපතිවරයා විසින් අවබෝධ කරගත යුතු යැයි පවසන ජවිපෙ නායකයා ප්‍රජා අයිතිය රෝල් කරල “xx” ගහගන්නැයි ජනාධිපතිවරයාට යෝජනා කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් මේ අදහස් පල කරන ලද්දේ “ජනපතිගේ කැකිල්ලේ කොමිසම මොකද කළේ” සම්මන්ත්‍රණ මාලාවේ කොළඹ පැවති සම්මන්ත්‍රණය අමතමිනි.
-lankatruth

COMMENTS