දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මා විසින් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටුවා තිබෙනවා..- ශ‍්‍රී ලංකාවේ BornAgain නායක හෙලි කරයි..
Homeප්‍රවෘත්ති

මා විසින් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටුවා තිබෙනවා..- ශ‍්‍රී ලංකාවේ BornAgain නායක හෙලි කරයි..

PropellerAds

තමන් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටවා ඇතැයි මෙරට බෝර්න් අගේන් නිකායේ නායක දේව ධර්මාචාරය රදගුරු W නිශ්ශංක සඳහන් කරයි. ඔහු මේ බව සඳහන...

රතන හාමුදුරුවො කියන විදියට මුස්ලිම් කඩ වර්ජනය කරන්න බෑ - ලක්ෂ්මන් යාපා
තෙවරප්පෙරුම ඡන්දෙන් ඉවත් වෙන්න සැරසේ !
අපි ඡන්දෙන් පරදින බව දන්නවා.. ඒත් උත්සාහ කරන්නේ සැනසිලි තෑගි ටිකක්වත් දිනාගන්නයි - අනුර
තමන් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටවා ඇතැයි මෙරට බෝර්න් අගේන් නිකායේ නායක දේව ධර්මාචාරය රදගුරු W නිශ්ශංක සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

පාස්ටර්වරුන් වැඩි පිරිසක් කරන්නේ බොරු බවත් ඔවුන් මිනිසුන් රවට්ටන බවත් ඔහු පැවසීය.

තම ආගමට ජනතාව හරවා නොගන්නා බවත් මිනිස්සුන්ට සල්ලි බෙදන්නේ නොමැති බවත් ඔහු එහිදී සඳහන් කළේය.

වික්ටර් රත්නායක මහතාගේ සිදුවීම ගැන තමන්ට කිසිවක් කිව නොහැකි නමුත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට ඒ සියල්ල කළ හැකි බව නම් පවසන බවද කීය.

ඔහුගේ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මා විසින් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටුවා තිබෙනවා..- ශ‍්‍රී ලංකාවේ BornAgain නායක හෙලි කරයි..
මා විසින් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටුවා තිබෙනවා..- ශ‍්‍රී ලංකාවේ BornAgain නායක හෙලි කරයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuNadeZq6ScVSBukfDsW3dUekg38gwBAeYCcIPR-C4BCQyKFanLE-T_V8mrYpD2eTyC8XG5aJu3N6rrtL0nUrTPh7O4AXPlxxySFHDyJX9msXRa5bu7XEZhpVeeaLqKBDe-b3SkGwK-0U/s320/W.Nissanka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuNadeZq6ScVSBukfDsW3dUekg38gwBAeYCcIPR-C4BCQyKFanLE-T_V8mrYpD2eTyC8XG5aJu3N6rrtL0nUrTPh7O4AXPlxxySFHDyJX9msXRa5bu7XEZhpVeeaLqKBDe-b3SkGwK-0U/s72-c/W.Nissanka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/bornagain.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/bornagain.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy