දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුදුන් වහන්සේ යක්‍ෂයෙක් යයි කියා බුද්ධ ප්‍රතිමා පොලොවේ ගසා Born Again නිකායට හරවති
Homeප්‍රවෘත්ති

බුදුන් වහන්සේ යක්‍ෂයෙක් යයි කියා බුද්ධ ප්‍රතිමා පොලොවේ ගසා Born Again නිකායට හරවති

PropellerAds

හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙන යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. ගරුජනාධිපති තුමා ජනාපති කාර්යාලය. ක...

රට වසා තිබියදී ඇමති ජීවන් තොණ්ඩමන් ක්‍රිකට් තරඟාවලියක් පවත්වලා - (photos)
ප්‍රංශ නාවික හමුදාවට යාල සහ උඩවලව දොර ඇරේ !
මහින්ද අද අධිවේගී මාර්ගයකට-ගුවන් පාලම් රැසකට මුල්ගල් තියයි
හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙන යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරුජනාධිපති තුමා
ජනාපති කාර්යාලය.
කොළඹ 01.
2020.01.30

ගරු ජනාධිපතිතුමනි.

2004 ඉදිරිපත් කරන ලද අන්‍යාගමික පනත පාර්ලිමේන්තුවේ දි සම්මත කරගත යුතුය.

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාට දේවයාතිකාවක් මගින් නැවත තම කටහඬ අවදිකිරීමට හැකි වූ බවට කියවෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.ඒ දේවගැතිවරයෙකු විසින් වික්ටර් රත්නායක වෙත සිදු කරනු ලබන යාතිකාවක් අවසානයේ ඔහු පවසන්නේ තවත් වසර තුනක් යන තුරු කිසිඳු ගැටළුවකින් තොරව ගී ගැයීමට හැකිවන බවයි. බෞද්ධ දර්ශනය කෙරෙහි දැඩි විශ්වාසයක් තැබූ එතුමා Born Again නම් ක්‍රිස්තියානි නිකායක දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසය තබමින් දැන් යළිත් ගැයීමට දෙවියන්ගෙන් කටහඬ අයදිමින්  සිටිම පුදුම සහගතය.

දසක හතරකට ආසන්න කාලයක් ලංකා බෞද්ධ බලවේගය බිද හෙළන්නට රටතුළ විවිධ බලවේග ක්‍රියාත්මක කරන බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ.2004 දි ජාතික හෙළ උරුමයෙන් පාර්මේන්තුවට වඩින ස්වාමින් වහන්සේලාගේ ප්‍රධානම වගකීම වූයේ සිංහල බෞද්ධයන්  සදාචාර විරෝධි ලෙස අන්‍යාගම්වලට හරවා ගැනීම, වැලක් විමේ පනතක් ඉදිරිපත් කිරිමයි.එම පනතෙ මුඛය පරමාර්ථය වන්නේ අහිංසක බෞද්ධයන් ක්‍රිස්තියානි ආගමට  හැරවිම වැලක්විමයි. මුල් කාලයේ දුප්පත් ගම්මානවලට ගොස් බෞද්ධයන්ට විවිධ ගෘහ උපකරණ ලබා දි ආගමට හරවා ගන්නා ලදි. බෞද්ධ රෝගි ජනතාව සොයා ගොස් බුද්ධ ප්‍රතිමා පොලවේ ගසා බුදු හාමුදුරුවෝ යක්ෂයෙක් ලෙස හදුන්වා ආගමට හැරවීම සිදු කරන ලදි.අද වන විට විශාල බෞද්ධ ව්‍යාපාරිකයන්, දේශපාලන නායකයන්, සමාජයේ ගරු කරන පුද්ගලයන්ගේ දුරුවලතා උපයෝගි කරගෙන අන්‍යාගම්වලට හරවා ගෙන ඇත.ලෝකයේ රටවල්වල ජනතාව බෞද්ධ දර්ශනය වැළද ගන්නා විට ලංකාවේ බෞද්ධයන් විවිධ හේතු හා දුරුවලතා නිසා බෝනගෙන් ආගමට හැරවිමේ විශාල කුමන්ත්‍රණයක් රටතුළ ක්‍රියාත්මක වන බව වික්ටර් රත්නායක, ක්‍රිකට් ක්‍රිඩකයන්, නළු නිළියන් හා දේශපාඥයන් ආගම්වලට හරවා ගැනිමේ තුලින් පැහැදිලි වේ. අදවන විට වතුකරයේ හා උතුරු කරයේ සිටින ද්‍රවිඩ හින්දු ජනතාව විශාල වශයෙන් මෙම කතෝලික නොවන පිරිස් ඇමරිකන් ආගමට හරවා ගෙන අවසන්ය.මේ සියල්ල සිදු කරන්නේ රාජ්‍ය නොවන ආයතන හරහා සිදුකරන ව්‍යාපාරවලිනි. මේ පිළිබද වරින් වර සිදු කරන ලද බෞද්ධ කොමිෂම් වර්තා මගින් ඇති තරම් තොරතුරු හෙළිකොට ඇත. අදවන විට ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් පිරිස් මෙම බෝනගෙන් ආගමට හසුවි අවසන්ය.

වත්මන් ආණ්ඩුව බහුතර සිංහල බෞද්ධයන්ගෙ ජන්දයෙන් පත්වන ආණ්ඩුවකි.ගරු ජනාධිපති තුමා විසින්ම දෙවරක්ම සිදුකරන රාජාසන කතාවලදි පැහැදිලි කර ඇත. 3/2ක බහුතර ආණ්ඩුවක් තිබියදි සිංහල බෞද්ධයන් අන්‍යාගම්වලට හරවා ගැනිම ඉතාමත් කනගාටුදායකය. එම නිසා සිංහල බෞද්ධයන් ආරක්ෂා කරනවා නම් හැකි ඉක්මණින් ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් ඉදිරිපත් කරන ලද සදාචාර විරෝධි අන්‍යාගමික පනත සම්මත කර සිංහල බෞද්ධයන් හා ද්‍රවිඩ හින්දු ජනතාව මෙම මර උගුලින් බේරාගැනීමට අවශ්‍ය නීතිමය පසුබිම සකස් කළ යුතුය.ඒ සදහා මැදිහත් වන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමගෙන් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි
සසුන්ලැදි

බුදගල ජිනවංස හිමි
සභාපති


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29382,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුදුන් වහන්සේ යක්‍ෂයෙක් යයි කියා බුද්ධ ප්‍රතිමා පොලොවේ ගසා Born Again නිකායට හරවති
බුදුන් වහන්සේ යක්‍ෂයෙක් යයි කියා බුද්ධ ප්‍රතිමා පොලොවේ ගසා Born Again නිකායට හරවති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6XIpQFABGM_njfcDWsHzJNKDz1tJTGlC4wuSAeusnr-W_5wkchVaEQQv6SDFO1XwqqrIjZdIDoywsw4z7C-BUqJAUDYCutsKUCJhEr-4L-cCT_hZ8pMIx0E4KQjYCjmyYcK4NGMqQq3o/s320/112.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6XIpQFABGM_njfcDWsHzJNKDz1tJTGlC4wuSAeusnr-W_5wkchVaEQQv6SDFO1XwqqrIjZdIDoywsw4z7C-BUqJAUDYCutsKUCJhEr-4L-cCT_hZ8pMIx0E4KQjYCjmyYcK4NGMqQq3o/s72-c/112.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/born-again.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/born-again.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy