පෑලියගොඩ නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා ඉදි කෙරෙන අධිවේගී මාර්ගයේ සහ කොළඹ මහනුවර නගරවල පවතින තදබදය ඉවත් කිරීම සදහා ඉදිවන ගුවන් පාලම් ...
පෑලියගොඩ නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා ඉදි කෙරෙන අධිවේගී මාර්ගයේ සහ කොළඹ මහනුවර නගරවල පවතින තදබදය ඉවත් කිරීම සදහා ඉදිවන ගුවන් පාලම් සදහා අද (07) දින අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුල් ගල් තැබීමට නියමිතය. වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම මුල්ගල් තැබීම සිදුකිරීමට කටයුතු සංවිධාන කොට ඇත.
ඒ අනුව අධිවේගී මාර්ගයට අමතරව ගැටඹේ, කොහුවල, කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය හරහා උත්තරානන්ද මාවත, බාලචක්ෂ මාවත, විනිසුරු අක්බාර් මාවත හා චිත්තප්පලම් ඒ ගාඩිනර් මාවත සම්බන්ධ කරමනි ගුවන් පාලම් ඉදිකිරීමට නියමිතය.

COMMENTS