දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුලතිව් අපේක්ෂකයෙක් තමන්ගේ ඡායා රූපය සමග ප්‍රභාකරන්ගේ ඡායා රූපය යොදා මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් බෙදා හැරලා… පොලිසිය පරීක්ෂණ අරඹයි!
Homeප්‍රවෘත්ති

මුලතිව් අපේක්ෂකයෙක් තමන්ගේ ඡායා රූපය සමග ප්‍රභාකරන්ගේ ඡායා රූපය යොදා මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් බෙදා හැරලා… පොලිසිය පරීක්ෂණ අරඹයි!

PropellerAds

මුලතිව් මුල්ලියාවලෙයි නැගෙනහිර පළාතෙන් මෙවර ප්‍රාදේශීය සභාවට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයෙකු කොටි සංවිධානයේ හිටපු ...

චීනය ටොන් 04ක දැවැන්ත පිරිපහදු මධ්‍යස්ථානයක් මෙරට ඉදි කිරීමට ආයෝජනය කරයි
Xpress Pearl අනතුරේ වන්දිය ගසාකෑම පසුපස දියරකුස්!
"කැහුටුවංශයා මගේ සෙරෙප්පු ලෙව කෑවා..." - අරගලය ගැන පොත නිසා ෆොන්සේකා - වීරවංශ පාර්ලිමේන්තුවේදී ගැටෙයි (VIDEO)
මුලතිව් මුල්ලියාවලෙයි නැගෙනහිර පළාතෙන් මෙවර ප්‍රාදේශීය සභාවට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයෙකු කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් සමග ඔහුගේ ඡායාරූපයක් යොදා මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් බෙදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුලතිව් මුල්ලියාවලෙයි පොලීසිය ඊයේ ( 3 ) පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම අපේක්ෂකයා මුලතිව් මුල්ලියාවලෙයි නැගෙනහිර පළාතේ සියලුම නිවෙස් වලට එම ප්‍රචාරක පත්‍රිකාව බෙදා හැර ඇති අතර පොලීසිය එම නිවෙස්වලට ගොස් එම පත්‍රිකා රැසක් එකතු කරගෙන තිබේ.

එම පත්‍රිකා ළග තබා ගෙන සිටි පුද්ගලයින් කීප දෙනෙකුගෙන්ම ප්‍රශ්න කොට ඇති අතර ඒවා බෙදා හරින ලද පුද්ගලයින්ගේ තොරතුරුද පොලීසිය විසින් එක් රැස් කරගෙන ඇත.

පොලීසිය විසින් මේ පිළිබදව මුලතිව් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙතද තොරතුරු දැණුම් දී ඇති අතර මැතිවරණ නිලධාරීන්ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

අදාල අපේක්ෂකයාට පොලීසිය වෙත පැමිණෙන ලෙස පණිවුඩ යවා ඇති අතර ඔහු පොලීසිය වෙත නොපැමිණෙන්නේ නම් ඔහුව අත් අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවද මුල්ලියාවලෙයි පොලීසිය ප්‍රකාශ කරයි.
-දිනසේන රතුගමගේ 
-lankasara
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29421,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුලතිව් අපේක්ෂකයෙක් තමන්ගේ ඡායා රූපය සමග ප්‍රභාකරන්ගේ ඡායා රූපය යොදා මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් බෙදා හැරලා… පොලිසිය පරීක්ෂණ අරඹයි!
මුලතිව් අපේක්ෂකයෙක් තමන්ගේ ඡායා රූපය සමග ප්‍රභාකරන්ගේ ඡායා රූපය යොදා මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් බෙදා හැරලා… පොලිසිය පරීක්ෂණ අරඹයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgO1C-fCbp5aP28E-m5niIz_tkcu9UPocOJPguHIzwiGaQF39HSVEOWq-K6v3MATf8WF_ygQkzDIClxyW-dpuUYN6Rzv4E1rwi1SWInB9QME6vzgAzLCO8kARQUsUJCkoJ-xGbpoZTotpTiRJ0Vo26C-1eJIL-Zj1pIqMGrlBkA2mCWJzX3Snp6IUvaXzL7/s320/TNA-manifesto.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgO1C-fCbp5aP28E-m5niIz_tkcu9UPocOJPguHIzwiGaQF39HSVEOWq-K6v3MATf8WF_ygQkzDIClxyW-dpuUYN6Rzv4E1rwi1SWInB9QME6vzgAzLCO8kARQUsUJCkoJ-xGbpoZTotpTiRJ0Vo26C-1eJIL-Zj1pIqMGrlBkA2mCWJzX3Snp6IUvaXzL7/s72-c/TNA-manifesto.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy