දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත්‍රී යළි ජනපති කරන සටනට මුතුහෙට්ටිගමගේ සහය
Homeප්‍රවෘත්ති

මෛත්‍රී යළි ජනපති කරන සටනට මුතුහෙට්ටිගමගේ සහය

PropellerAds

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි සියයට 45ක ඡන්ද ගත්තු පෙහොට්ටුවේ කණ්ඩායම ජනාධිපතිවරයෙක් පත්කර ගැනිමට බලාගෙන සිටින බවත් ඒ අදුරු සිහිනය සැබෑවෙ...

කන්දකාඩුවේදී ගහලා මරපු තරුණයාගේ දේහය අරන් ගම්වැසියන් මහපාරට එයි! පොලිසිය හරස් වෙයි! ඝාතනයට සාධාරණය ඉල්ලයි! (VIDEO)
ආණ්ඩුවේ වොෂින් මැෂින් එකත් හරීනුයි-මනූසයි! ආණ්ඩුවේ දොරටුපාලයො දෙන්නත් හරීනුයි-මනූසයි! දැන් ආණ්ඩුවට ගිහිල්ලා සජබෙට ගහනවා! අනේද කියන්නේ…! ඒකෙත් හැටි..! (VIDEO)
නිරුපිකවක ලෙස පෙනී සිටි හමුදා සෙබළා සිසුවියන් රවටා නිරුවත් පොටෝ අරන්
මෛත්‍රී යළි ජනපති කරන සටනට මුතුහෙට්ටිගමගේ සහය

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි සියයට 45ක ඡන්ද ගත්තු පෙහොට්ටුවේ කණ්ඩායම ජනාධිපතිවරයෙක් පත්කර ගැනිමට බලාගෙන සිටින බවත් ඒ අදුරු සිහිනය සැබෑවෙන්න ඉඩ දෙන්නේ නැති බැවත් වරාය හා නාවික කටයුතු පිළිබද නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

ඒ  ඊයේ  (06) ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදිය.

 ඊළග වතාවෙත් ජනාධිපති  ධුරය සදහා මෛත්‍රිපාල සිරිසේන මහතා පත්කිරිමට කටයුතු සුදානම් වෙමින් පවතින බවත් එය සිදුකරණ බවද නියෝජ්‍ය ඇමතිවරයා කිවේය.මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමතිවරයා මෙසේද කිවේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙස් මත මේ දිනවල  ශ්‍රි.ල.නි.පක්ෂයෙ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරණවා. ඊළග ජනාධිපතිවරණයට සුදානම් විම සදහා තමයි ඒ කටයුතු කරන්නේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි . අපි ලක්ෂ 15ක් ඡන්දය ගත්තා. සියයට හතලිස්පහක් ඡන්ද ගත්තු පොහොට්ටුව කණ්ඩායම බලාගෙන ඉන්නවා ජනාධිපතිවරයෙක් පත්කර ගන්න. ඒ අදුරු සිහිනය සැබැවෙන්න ඉඩ දෙන්නේ නැහැ මෛත්‍රිපාල  ජනාධිපතිතුමා   ඊළග ජනාධිපති ධුරයට පත් කිරිමට කටයුතු සුදානම් වෙමින් පවතිනවා. එක් අපි කරණවා. මේ රටේ ඒකියත්වය රකින  රට ගොඩනගන්න පුළුවන් රට ආරක්ෂා කරණ පැහැදිලා  බෞද්ධ නායකයෙක් අපට ඉන්නවා  අපට හිට්ලර්ගේ පාලනයක් අපට  නැවත අවශ්‍ය නැහැ. රට ගොඩනගන්න පුළුවන් නායකයෙක් අපට අවශ්‍යයි.  එක කරන්න ජනාධිපතිතුමා 2015  ජනවාරි 08 වැනිදා සිට  උත්සාහ කළා ඒ සදහා බාධක ගොඩක් තිබුනා. හැම තැනම අවහිර තිබුනා. කට්ටියක් බලාගෙන ඉන්නවා හෙට අනින්දා ආණ්ඩුව පෙරලෙවිද, ජනාධිපති ගෙදර යාවිද  කියලා. ආණ්ඩුව 2020  අගොස්තු වෙනකම් යනවා. 2025   වෙනකම් මේ ජනාධිපති ඉන්නවා. විජයකලාට ඇමති ධුයෙන් නෙවෙයි පාර්ලිමෙන්තු මන්ත්‍රිධුරයෙන්ද අයින් කරලා යාපනයට කොටු කරලා හිර කුඩවක දමන්න ඕන. සාමාන්‍ය  අහිංසක මිනිසෙකු  මේ වගේ ප්‍රකාශයක්  කළා නම් මේ වනකොට දෙන්න ඔන දඩුවම් සියල්ල  දිලා ඉවරයි. ඇය   කොටි දෙනක්. කොටින්ගේ ආරක්ෂාව යටතේ  හැදිනු වැඩුණු පෝෂණ වු ඡන්ද ගත්තු අයෙක් .ඇය සියලු  තනතුරුවලින්  ඉවත් කරලා කුඩු කරන්න ඕන.”

“16 කණ්ඩායම කොතන ඉන්නවාද කියලා කියන්න මා නම් දන්නේ නැහැ. අද කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා කියන කියන එකට වදින්නම් කියලා. මහින්ද ජනාධිපතිතුමා  කිව්වොත් හිටගෙන  ඉන්නම් වාඩිවෙනන්ම් කියලා. මහින්ද මහත්තයා  නම් කරණ අයෙකුට  ඉදිරි ජනාධිපතිවරණයේදි උදව් කරන්නම් කියනවා. ඊට පස්සේ   ජනාධිපතිතුමා එක්ක ශ්‍රි.ල.නි.පක්ෂයේ මධ්‍යම කාරක සභාවත් එක්ක රැස්වෙනවා. ශ්‍රි.ල.නි.පක්ෂයේ පුතිසංවිධන වැඩ භාරගන්නවා. මට තේරෙන්නේ නැහැ මොකක්ද කියල කරන්නෙ. විශ්වාසයෙන් කියනවා.16 කණ්ඩායම කාගෙවත් අතකොළුවක් නොවි ශ්‍රි.ල.නි.පක්ෂයේ කණ්ඩායමක් ලෙස  අපිත් එක්ක යලි එකතුවෙන්න කියලා කියනවා අනුන්ගේ ගෙවල් වළ  අතුපතු ගාන්න ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතිව තමන්ගේ  ගෙදර ඇව්ල්ලා  වැඩ කරන්න. කිසිදු වෙනසක් නැතිව  ඒ  අයත් එක්ක වැඩි කරන්න සුදානම්  මමත් 16 කණ්ඩායම් එකත් කටයුතු කළා. රනිල් ගෙදර යවන  සටනට මමත් අත්සන් කළා. රනිල් ගෙදර යවනකම් හිටියා බලාගෙන. තනතුරු තානාන්තර  සියලු  අත්හැරලා රනිල් ගෙදර යවලා නිමල් සිරිපාල ඇමතිතුමා අගමැති ධුරයට  පත්කරන්න පුළුවන් නම් කැපවෙලා කටයුතු කරණවා.”

 “නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ තිබු දේ අරගෙන  හොදා හොදා මඩේ දාපුවා ඇති. රාජපක්ෂවරුන්ට විරුද්ධව ගෙනගිය සටන  අවසන් කරලා දැන් අපි අපේ වැඩක් බලාගනිමු. රාජපක්ෂවරුන්ට විරුද්ධව  ගෙනි යන්න පුළුවන් හැම  දෙයක්ම කළා නඩු මාර්ගවලට ගියා එකක්වත් සාර්ථක නැහැ. ඒ සියල්ල අසාර්ථක වෙලා තියෙනවා ලැම්බෝ ගිණි කාර් නැහැ.තංගල්ලේ ගිහින් පොළව හාරලා රත්තරන් සේව්වා නමුත් මුකුත් හමුවුනේ නැහැ. වෙන වෙන දේවල් සේව්වා  හසුවුනේ නැහැ.  රාජපක්ෂවරු හොරු  නෙවෙයි කියලා තව අවුරුද්දකින් එකහමාරකින්  ඔප්පු කරණවාට වැඩිය හොදයි දැන්ම අපි අත පිසදාගෙන  රජපක්ෂවරුන්ගේ හොරකම් හොයනවාට වැඩිය  හොදයි අපේ වැඩක් කරගෙන  ආණ්ඩුව ගොඩනගන්න ශක්තිමක් කරන්න කැපවෙමු කියලා.  මේ ආණ්ඩුවට බැහැ රාජපක්ෂවරුන්ගේ අඩුපාඩු හොයන්න  හෙව්වානම් මෙලහකට වැරදි කරයින්  කරලා මේ ආණ්ඩුවකට එක බැහැ .එක දැන්වත් තේරුම්  ගතයුතුව ඇතියි”යැයි  නියෝජ්‍ය ඇමතිවරයා කිවේය.

(ලලිත් චාමින්ද)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත්‍රී යළි ජනපති කරන සටනට මුතුහෙට්ටිගමගේ සහය
මෛත්‍රී යළි ජනපති කරන සටනට මුතුහෙට්ටිගමගේ සහය
http://am.lk/media/k2/items/cache/076097775fa9f024be45dc754be34bc2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_336.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_336.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy