බො රුව ප්‍රෝඨාව රජ කරන අද එදාවේල ටූවර්ස් දුවන ආණ්ඩුවක් රටේ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය අද ක්...
බොරුව ප්‍රෝඨාව රජ කරන අද එදාවේල ටූවර්ස් දුවන ආණ්ඩුවක් රටේ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ජනතාව ඇන්දු ආණ්ඩුව ජනතාවගේ ම ආශීර්වාදයෙන් ගෙදර යවන බව ද ඔහු අවධාරණය කළේ ය.
පාස්කු ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කළ මහමොළකරුවන් ලොවට ම හෙළි කර නිත්‍යානුකූල ලෙස මරණ දඬුවම පැනවීමට තම ආණ්ඩුව යටතේ අනිවාර්යෙන් ම කටයුතු කරන බව ද සජිත් ප්‍රේමදස ප්‍රකාශ කළේ ය.
විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට සූරියවැව බැඳිගංතොට ප්‍රදේශයේ දී අද (21) එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.

COMMENTS