දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘මේ දේශපාලකයෝ රට විනාශ කළා’ - කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
Homeප්‍රවෘත්ති

‘මේ දේශපාලකයෝ රට විනාශ කළා’ - කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

PropellerAds

නි දහසින් පසු රට ලෝක බලවතුන් හමුවේ ණයගැතියෙකු බවට පත් කර රටේ ජනතාව බේදබින්න කිරීමට එදා මෙදා තුර පාලන බලය හිමිවු දේශපාලකයින් වගකිව යුතුබව ක...

වියත් අපව පෙන්වා පරණ දේශපාලන නාටකයමයි - පොහොට්ටුවෙන් තරග කරන වියත්මග අපේක්‍ෂක කියයි
සජිත්ගේ ජනහමුවකට කුණු බිත්තර ගහලා.. අයෙක් අත්අඩංගුවට !
හෝමාගම ක‍්‍රිකට් පිටිය ඉදිකල යුතු බව ඩලස් කියයි
නිදහසින් පසු රට ලෝක බලවතුන් හමුවේ ණයගැතියෙකු බවට පත් කර රටේ ජනතාව බේදබින්න කිරීමට එදා මෙදා තුර පාලන බලය හිමිවු දේශපාලකයින් වගකිව යුතුබව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ රට තුළ පවතින ගැටළු විසඳා ගැනීමට රටේ සෑම පාර්ශ්වයක්ම එක්ව කටයුතු කළයුතු බවය.

73වන නිදහස් දිනය වෙනුවෙන් කතෝලික දේව මෙහෙය ඊයේ (04) පැවැත්වුණේ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී ය.

එම දේව මෙහෙයට සහභාගී වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව කියා සිටියේ ය.

“රටේ පොදු සම්පත් ලෝක බලවතුන්ට විකුණා සැප විඳින්නට උත්සහ කරන්නට බැහැ අපට. පසුගිය වසර 20ක 30ක කාලයක සිට මේ දේවල් විකිණීමේ තත්ත්වයකට අපේ රට පත්ව තිබෙනවා. අපට බැරි ආර්ථික ක්‍රම මේ රටට හඳුන්වා දෙන්නට ගිහිල්ලා මේ රට ලෝකයේ නොයෙකුත් රටවල්වල ණයකාරයෙක් බවට පත්කරලා. මේ සෑම දෙයක්ම වෙලා තියෙන්නේ අපේ රටේ නායකයෝ ගමන්කළ වැරැදි මාර්ග නිසයි. ඒ වගේම මේ ලස්සන දිවයිනේ අද දිවයිනවල් කිහිපයක්ම තියෙනවා. එක එක භාෂා කථාකරන අයට වෙන වෙනම කොටස් තියෙනවා. මේ රට ජාතිය, ආගම, භාෂාව යන පදනම මත බෙදිලා ඉවරයි. මේ බෙදීම් ඇතිකළේ අපේම නායකයෝයි.”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘මේ දේශපාලකයෝ රට විනාශ කළා’ - කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
‘මේ දේශපාලකයෝ රට විනාශ කළා’ - කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9Lwv6HYG6SwqbfsJ6jjWAivomZtzn6f4nJbG15bNFw1H1_PeutEKczmzI5gFDxrw-uvMgpiRk5jG-TOAGloQrThLjLOttq09gCEr3JPzHhFUMKcTjHQzVFvIiYhL9j3e6N62S8R1FEV0/s320/0485effb71de0bda9796a73552824f6d79c4a7d7.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9Lwv6HYG6SwqbfsJ6jjWAivomZtzn6f4nJbG15bNFw1H1_PeutEKczmzI5gFDxrw-uvMgpiRk5jG-TOAGloQrThLjLOttq09gCEr3JPzHhFUMKcTjHQzVFvIiYhL9j3e6N62S8R1FEV0/s72-c/0485effb71de0bda9796a73552824f6d79c4a7d7.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy