ස ජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කලවනේ දී පැවති ජන හමුවක් යම් උණුසුම් තත්ත්වයක් ඇති වී ඇතැයි වාර්තා වෙයි. සිදුවීම සම්බන්ධයෙන් එක් ...
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කලවනේ දී පැවති ජන හමුවක් යම් උණුසුම් තත්ත්වයක් ඇති වී ඇතැයි වාර්තා වෙයි.
සිදුවීම සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද සඳහන්ය.
එජාප හිතවාදී පුවත් අඩවි වාර්තා කරන්නේ කිහිප දෙනෙකු එම ජනහමුවේදී හූ තියා ඇති බවත් බිත්තර ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවත්ය.

COMMENTS