දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කලබල වෙන්න එපා: චම්පික ගැන චම්පිකගෙන් ප්‍රකාශයක් !
Homeප්‍රවෘත්ති

කලබල වෙන්න එපා: චම්පික ගැන චම්පිකගෙන් ප්‍රකාශයක් !

PropellerAds

ත මන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවන්හි අසත්‍ය පුවත් රැසක් සංසරණය වෙමින් පවතින බවත්, ඒ කිසිවකට කලබල නොවන ලෙසත් දැනුම් දෙමින් පාඨලී චම්පික ...

සජබ මන්ත්‍රීවරු අනාගත ආණ්ඩුවේ කැබිනට් ඇමැතිකම් බෙදාගනිති!
මැතිවරණ කොමසාරිස් ඉලක්ක කොට ද්වේෂ සහගත ප්‍රකාශ!
ලන්සාට අමුත්තා නිසා ජනපතිගේ රෑ කෑමත් එපා වෙයි
මන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවන්හි අසත්‍ය පුවත් රැසක් සංසරණය වෙමින් පවතින බවත්, ඒ කිසිවකට කලබල නොවන ලෙසත් දැනුම් දෙමින් පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තනතුරක් ඒ මහතාට හිමි නොවීම සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය පැහැදිලි කරමින් හෙතෙම මෙම සටහන තබා තිබේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

සමඟි ජන බලවේගයේ විධායක සභික රැස්වීම අද දිනයේ පැවැත්වෙන බවත් ඒ සදහා සහභාගී වන ලෙසත් එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ දිනයේදී මා වෙත ආරාධනා කර සිටියේය.

ඒ අනුව මම අද දිනයේදී එම රැස්වීමට සහභාගී වූයෙමි.එහිදී මා ඇතුලු මා සමඟ දේශපාලනයේ යෙදෙන කණ්ඩායම සමඟි ජන බලවේගය හා සෘජුව එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට එක්වන්නේ දැයි එම බලවේගයේ විධායක සභාව මා වෙතින් විමසා සිටි අතර මම ඒ සඳහා මාගේ පූර්ණ එකඟත්වය පළ කළෙමි.

ඒ අනුව එම බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මීළඟ හමුවේදී සමඟි ජන බලවේගයේ දේශපාලන යාන්ත්‍රණය තුල මා විසින් ඉටුකල යුතු වගකීම් කවරේද යන්න පිලිබඳව සාකච්ජා කොට දැනුම් දෙන බව විධායක සභාව විසින් මා වෙත දැනුම්දෙන ලදි.

මේ වනවිට මෙම රැස්වීම සම්බන්ධයෙන් විවිධ ව්‍යාජ පුවත් රැසක් සමාජජාල මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. ඒ කිසිවක් සත්‍ය නොවන බව සමගි ජන බලවේගයේ විධායක සභිකයින් විසින් තහවුරු කරනු ඇත.

පසුගිය මහමැතිවරණයේදී මා වෙත ජන්දය ප්‍රකාශ කල ජනතාව නියෝජනය කරනුයේ සමඟි ජනබලවේගයේ දේශපාලන මතයයි. ඒ දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනීසිටිමින්, නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගැනීම සඳහා සමඟි ජන බලවේගයේ නායකත්වය සහ එහි සහෝදර සාමාජිකත්ව කණ්ඩායම සමඟ ඉදිරියටද ක්‍රියාකරන බව දැනුම්දීමට කැමැත්තෙමි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කලබල වෙන්න එපා: චම්පික ගැන චම්පිකගෙන් ප්‍රකාශයක් !
කලබල වෙන්න එපා: චම්පික ගැන චම්පිකගෙන් ප්‍රකාශයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNOXv4kEOm4DM71Wje-2SQl7xXrgDlxSP0wZuazb_igYmN4U8pUXTKxmpQlPVYmgT8Ip4T5AkgLMmaGaB1Eaox0NsCWEBfgMAVl10wV9u_yQKoVbAO9vvEdaElRP5VTUmB43rwYd2Z-Ro/s320/champika-ranawaka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNOXv4kEOm4DM71Wje-2SQl7xXrgDlxSP0wZuazb_igYmN4U8pUXTKxmpQlPVYmgT8Ip4T5AkgLMmaGaB1Eaox0NsCWEBfgMAVl10wV9u_yQKoVbAO9vvEdaElRP5VTUmB43rwYd2Z-Ro/s72-c/champika-ranawaka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_186.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_186.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy