දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ අනුව දුමින්ද සිල්වා ඉදිරි දෙසතිය තුළ නිදහස් ?
Homeප්‍රවෘත්ති

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ අනුව දුමින්ද සිල්වා ඉදිරි දෙසතිය තුළ නිදහස් ?

PropellerAds

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ කොමිසමේ නිර්දේශ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්...

“කුමන දේවල් හිඟයක් වෙයිද දන්නෙ නෑ... මිල අඩු කරන ක්‍රමවේදයක් දන්න කෙනෙක් මාව හම්බුවෙන්න” – බන්දුල (VIDEO)
දේශපාලනඥයෝ 99.99% ක් වන විනශ වලට සම්බන්ධ නෑ – විමලවීර දිසානායක
විල්පත්තු කැලෑ ආපහු වවන්න බැහැ කියා බදුයිදීන් ශ්‍රෙෂ්ඨාධීකරණයට!
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ කොමිසමේ නිර්දේශ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව ඉදිරි දෙසතිය තුළ නිදහස් කිරීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාට මරණීය දණ්ඩනය නියම කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බවට ඒ මහතාගේ පියා විසින් දේශපාලන පළිගැනීම් කොමිසමට පැමිණිලි කර තිබිණි. 
ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසම එම පැමිණිල්ල පිළිබඳව විමර්ශන කටයුතු සිදුකළ අතර දුමින්ද සිල්වා මහතාට පළමුවෙන් මරණීය දණ්ඩනය නියම කළ මහාධිකරණයට ඒ මහතාව නිදොස්කොට නිදහස් කිරීමට අවස්ථාව තිබුණේයැයි ඔවුන් නිගමනය කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

එහෙයින් එම පදනමින් දුමින්ද සිල්වා මහතාව ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම උචිත බවට කොමිසම නිර්දේශ කර ඇති බව සඳහන්. 

මෙම කොමිසමේ විමර්ශන සිදු කෙරෙන අතරම දුමින්ද සිල්වා මහතාව නිදහස් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් පෙත්සමක් ද මීටපෙර ජනාධිපතිවරයා වෙත ලබාදී තිබිණි. 

-lankanewsweb
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ අනුව දුමින්ද සිල්වා ඉදිරි දෙසතිය තුළ නිදහස් ?
දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ අනුව දුමින්ද සිල්වා ඉදිරි දෙසතිය තුළ නිදහස් ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTac-roM03mOY9CS6Eji928YdoXTvyZB8yL0RrH-Ky3oP90ivbrB0A3gK1THJpBrRFxelgutkP4fkZJvJaGRX7pgUck0pme-SIeY0qTRhrMitB9QiSmWaoNflQQhUaEQd3T3SYC5PnBBA/s320/dumi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTac-roM03mOY9CS6Eji928YdoXTvyZB8yL0RrH-Ky3oP90ivbrB0A3gK1THJpBrRFxelgutkP4fkZJvJaGRX7pgUck0pme-SIeY0qTRhrMitB9QiSmWaoNflQQhUaEQd3T3SYC5PnBBA/s72-c/dumi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy