කො රෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිට විශාල ජනතාවක් එක්ව සිටින බව දැක්වෙන පින්තූර සම...
කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිට විශාල ජනතාවක් එක්ව සිටින බව දැක්වෙන පින්තූර සමාජ ජාලවල හුවමාරු වෙයි.
තදබදය පාලනය සඳහා පොලිස් නිලධාරීන් ද යොදා ඇති බව පින්තූරවල දැක්වෙයි.
අදාල ඖෂධය මගින් කොරෝනා සුවපත් වන බවත් ඖෂධය භාවිත කල අයෙකුට වෛරසය ආසාදනය නොවන බවත් ධම්මික බණ්ඩාර මහතා සදහන් කර ඇත.

COMMENTS