දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බලපෑම් නිසා තිගාම්බරම් ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට යයි
Homeප්‍රවෘත්ති

බලපෑම් නිසා තිගාම්බරම් ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට යයි

PropellerAds

කම්කරුවන්ට රුපියල් 1000 ක මූලික වැටුපක් ලබා දිමට ඇමතිකම බාධාවක් නම් තමා ඉල්ලා අස්වීමට සූදානම් බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා ස...

ඌවේ මහ ඇමැති මන්ත්‍රීවරුන්ගෙන් පස් වතාවක් සමාව ඉල්ලයි (VIDEO)
පියා සොයන්න ගිය දරුවා සිරිපා අඩවියේ අතරමං වෙයි - දින 4ක මෙහෙයුම් තවදුරටත්
පොලීසිය සාක්කි හදන හැටි ඇමැති විජයමුණි කියයි
බලපෑම් නිසා තිගාම්බරම් ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට යයි

කම්කරුවන්ට රුපියල් 1000 ක මූලික වැටුපක් ලබා දිමට ඇමතිකම බාධාවක් නම් තමා ඉල්ලා අස්වීමට සූදානම් බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන මඟින් ඉදිකරන ලද තවත් නිවාස 95 ක් අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්ව‍යෙන් ඊයේ (08) දිනයේදී ජනතා අයිතියට පත් කරන ලදි.

මෙම උත්සව අවස්ථාවන්ට එක්වූ අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කියා සිටියේ වත්මන් රජය මඟින් වැවිලි ප්‍රජාව උදෙසා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ආශිර්වාදය ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා,

“වතුකම් කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සදහා හාම් වතු හාම් පුතුන් සමඟ ලබන ඔක්තෝබර් මාසයේ එකඟතා ගිවිසුමට අත්සන් කිරීමට නියමිතයි. මේ වන විට කඳුකරයේ සිටින නායකයින් කම්කරු වැටුප වැඩි කිරීමට නිසි පියවරක් ගෙන නොමැත. පසුගිය දා වැටුප් එකගතා ගිවිසුම අත්සන් කරන වෘත්තිය සමිති සාකච්චාවක් පවත්වා ඇත. එහිදි බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවේල් සුරේෂ් මහතා රුපියල් 750 ක් මූලික වැටුප් ලබා නොදුන්නොත් වැටුප් ගිවිසුමට අත්සන් නොකරන බවට පවසා ඇත. එසේනම් එය හොද දෙයකි. නමුත් අවුරුදු 50 ක් වැඩි කාලයක් ඇමතිධුරය සිටිය අය තමා වැටුප් වැඩි කිරීමෙ ගිවිසුමට අත්සන් කළේ. එම කාලය පුරා කම්කරුවන් ගේ වටුප් වැඩි කිරීමෙ දී කම්කරුවන් රවටා ඇත. ඒ අයට සාධාරණ වැටුපක් ලබා දී නොමැත. එවන් තත්වයක් තුල දැන් ඒ අය පවසනවා වැටුප් වැඩි කිරීමට මා ඇමතිධුරයෙන් අයින් වියයුතු බව. කම්කරුවන්ට 1000 ක මූලික වැටුපක් ලබා දිමට මාගේ ඇමතිකම බාධාවක් නම් මා ඉල්ලා අස්වීමටත් සූදානම්.

පරම්පරා ගණනාවක් වතුකරයේ නායකයින් යැයි කියාගන්නා පිරිස් අමාත්‍යධුර දැරුවද එක බිම් අඟලක් වැවිලි ප්‍රජාව උදෙසා ලබා දීමට කටයුතු කර නොමැති තත්වයක් තුල මා පැමිණීමෙන් පසු වතු කම්කරුවන්ට පර්චස් හතක තනි නිවාස ඉදිකර නිරවුල් ඔප්පුවක් ද ලබා දීමට කටයුතු කළා. ඔවුන්ගේ කාලයේ තනි ගෙවල් වෙනුවට තට්ටු පේලි නිවාස ලබාදුන්නා. ඒවා ලැයිම් කාමරවලටම සමානයි. මේ පිරිස් ජන්දේ කාලේට ජනතාවට නොයෙකුත් බොරු කියමින් ජන්දය ලබගෙන ජනතාවට කල දෙයක් නොමැත. පසුගිය පළාත් පාලන ආයතන ඡන්දයේදී ඔවුන් පැවසුවේ අලියා කම්කරුවන්ගේ ඊපීඑෆ් එක කෑවා කියාය. මේ විදියට ජනතාව රවටා ඇති බවට ජනතාව ඉදිරි මැතිවරණවලදී තේරුම් නොගතහොත් සිදුවන්නේ තනි ගෙවල් වෙනුවට නැවතන් ලැයිම් කාමරවලට සමාන පේලි තට්ටු නිවාස ඔවුන්ට හිමි වීමයි.“ යැයිද තිගාම්බරම් මහතා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බලපෑම් නිසා තිගාම්බරම් ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට යයි
බලපෑම් නිසා තිගාම්බරම් ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට යයි
http://am.lk/media/k2/items/cache/abd5efaac8892b3d2eb2a6b37c9e827e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_543.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_543.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy