‘එක රටක් එක නීතියක්..’ යටතේ රට පාලනය විය යුතු බවත් එක් එක් කොට්ඨාශයන්ට උවමනා ලෙස වෙනස් නොවිය යුතු බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති. ත...
‘එක රටක් එක නීතියක්..’ යටතේ රට පාලනය විය යුතු බවත් එක් එක් කොට්ඨාශයන්ට උවමනා ලෙස වෙනස් නොවිය යුතු බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති. තමන් වහන්සේලාගේ ඉවසීම පරීක්ෂාකර බැලීමට උත්සාහ නොකරන ලෙසත් ඉවසීම නිවටකමක් සේ සලකන්නේ එපා ඇයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් උන් වහන්සේ පැවසූහ.
එක් එක් දේශපාලන කොටස් වල වුවමනාකම් අනුව එම බලතල හුවා දක්වමින් හැසිරීමට තවදුරටත් ඉඩ දිය නොහැකි බව ද උන්වහන්සේ කියා සිටියහ.
ජනතාව අන්ත අසරණ වී මිටියදී පලාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනව්‍ය බවද පැවසූ උන් වහන්නේ රැුකියා විරහිත හිටපු පලාත් සභා මන්ත‍්‍රීවරුන්ට රැුකියා ලබා දීම සදහා පැවැත්වෙන එම මැතිවරණය අවශ්‍ය නැති බවද පැවසූහ.
කොළඹ පැවති උත්සව සභාවක් අමතමිනි උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.
COMMENTS