දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඓතිහාසික සෙල්ලිපියක් උතුරින් මතුවෙයි - දැවැන්ත බෞද්ධ නටබුන් රැසක් ඒ අතර
Homeප්‍රවෘත්ති

ඓතිහාසික සෙල්ලිපියක් උතුරින් මතුවෙයි - දැවැන්ත බෞද්ධ නටබුන් රැසක් ඒ අතර

PropellerAds

මු ලතිව්හි කුරුන්දි මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්නිමුරුප්පු ග්‍රාම සේවා වසමේ නාගචෝලේ වන රක්ෂිතයේ සිදුකරන ලද කැනීමක දී අනුරා...

සනත් ජයසුරියට එන්නත විද්දා කියා කොරෝනා අමාත්‍යංශ ලේකම් අයින් කරලා !
ඉරණතිවු දූපතේ වලලන්න බෑ.. එය මුස්ලිම් ජනතාවට අපහාසයක් - හකීම්
පාක්ෂිකයාගේ දුක අහන්න කවුරුත් හිටියේ නෑ - ඒකයි අපට වුණ අතපසුවීම - රුවන් විජයවර්ධන
මුලතිව්හි කුරුන්දි මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්නිමුරුප්පු ග්‍රාම සේවා වසමේ නාගචෝලේ වන රක්ෂිතයේ සිදුකරන ලද කැනීමක දී අනුරාධපුර අවසන් යුගයේ 4 වන උදය රජුට අයත් සෙල්ලියක් හමු වූ බව වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය පවසයි. මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා නිලධාරීන් එහි කාල නිර්ණය සිදුකර ඇත.

අක්කර 78ක් පුරා පැතිරුණු එම පුරාවිද්‍යා භූමියේ සිදුකළ කැණීම්වල දී අතිශය වැදගත් ආරාමික නටබුන්, කබොක් ගල්වලින් ඉදිකර ඇති ස්තූපයක්, ප්‍රාකාර බැමි, ශිලා කුලුනු සහිත ගොඩනැගිලි, සඳකඩපහන් සහ කැටයම් සහිත ශිලාමය උළුවහු ආදිය හමු වී ඇත.

යුද සමයේදී සහ නිධන් සොරුන් විසින් මෙම පුරා විද්‍යා භූමියට දැඩි ලෙස හානි කර තිබූ බවට ද පුරා විද්‍යා නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

මේ වන විට අදාළ සෙල්ලිපියේ පේලි 100 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර පුරාවිද්‍යා නිලධාරීන් විසින් වැඩිදුර කැනීම් කටයුතු කරනු ලැබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඓතිහාසික සෙල්ලිපියක් උතුරින් මතුවෙයි - දැවැන්ත බෞද්ධ නටබුන් රැසක් ඒ අතර
ඓතිහාසික සෙල්ලිපියක් උතුරින් මතුවෙයි - දැවැන්ත බෞද්ධ නටබුන් රැසක් ඒ අතර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUWY0X-EDFeadUGq0YdFSbNksSjAf26q2LhlRxPx90aG6eRVGAnhnlbIjRfRQKajL27DB46jKwmdcV3S7ixDGD5XbM5j8ZX9fKmOqzD2M9T4NpyQMhyphenhyphenjTUJuVV1U0psfVTCHIjEK9Ddgw/s320/57f80a6fd374f2ceb4f660a3cbdd7d2e_XL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUWY0X-EDFeadUGq0YdFSbNksSjAf26q2LhlRxPx90aG6eRVGAnhnlbIjRfRQKajL27DB46jKwmdcV3S7ixDGD5XbM5j8ZX9fKmOqzD2M9T4NpyQMhyphenhyphenjTUJuVV1U0psfVTCHIjEK9Ddgw/s72-c/57f80a6fd374f2ceb4f660a3cbdd7d2e_XL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_345.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_345.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy