කො රෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානය සඳහා වෙනම ස්ථානයක් ලබා දීම මගින් මුස්ලිම් ජනතාව අපහාසයට ලක් කිරීමක් සිදු කර...
කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානය සඳහා වෙනම ස්ථානයක් ලබා දීම මගින් මුස්ලිම් ජනතාව අපහාසයට ලක් කිරීමක් සිදු කර ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.
මෙම දුපත තෝරා ගැනීම නිසා ජාතිවාදයක් ඇතිවිය හැකි යැයිද ඒ මහතා කියයි. රජය මෙමගින උත්සාහ කරන්නේ කොරෝනා මෘතදේහ භූමදානය ගැන රජය මීට පෙර ගෙන තිබු ස්ථාවරය නිවැරදි බව පෙන්වීමට යයිද ඔහු චෝදනා කරයි.
කොරෝනා මෘතදේහ භූමදානය කිරීම සඳහා රජයේ ඉරානතිවු යුත්තේ දූපත තෝරාගෙන තිබේ.
කෙසේ රජයේ එම තීරණයට ඉරනතිවු දූපතේ ජනතාව මෙන්ම එහි පල්ලිය ද විරෝධතාවය පල කර ඇත.

COMMENTS