දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආරක්ෂක අතින් ඉහළම තැන්වල ඉඩම් චීනය සල්ලිවලටම අරන්: වහා පරීක්ෂණ ඇරඹේ !
Homeප්‍රවෘත්ති

ආරක්ෂක අතින් ඉහළම තැන්වල ඉඩම් චීනය සල්ලිවලටම අරන්: වහා පරීක්ෂණ ඇරඹේ !

PropellerAds

ත ම රටේ ආරක්ෂක වශයෙන් සංවේදී ස්ථාන ආශ්‍රිතව චීන සමාගම් විසින් සිදුකරන ඉඩම් මිලදී ගැනීම් පිළිබදව ජපාන රජයේ අවධානය යොමුව ඇති අතර වහාම ඒ සම්බ...

මරා දැමූ පාතාල නායකයාගේ අවසන් කටයුතුවලට අනතුරු හැඟවේ – පැමිණෙන සියල්ලන් මරණ බවට පාතලයෙන්ම ෆේස්බුක් සටහන් !
ආණ්ඩුවේ ප්‍රභලයන් රාජ්‍ය සමාගම් විගණනය නොකළ යුතු බවට තීරණය කළේ විපක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින්ද? – ජාතික සංවිධාන ප්‍රශ්න කරයි - (video)
ඔත්තු බලා පටිගත කරන්න කැමරාකරුවන් එවලා - ඇමති ප‍්‍රියංකර අගමැතිට පැමිණිලි කරයි
ම රටේ ආරක්ෂක වශයෙන් සංවේදී ස්ථාන ආශ්‍රිතව චීන සමාගම් විසින් සිදුකරන ඉඩම් මිලදී ගැනීම් පිළිබදව ජපාන රජයේ අවධානය යොමුව ඇති අතර වහාම ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීමට පියවර ගෙන ඇත.

ජපාන මාධ්‍ය උපුටා දක්වමින් බ්‍රිතාන්‍යයේ ද ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරැණු තහවුරැ කර ගැනීම සදහා , ආරක්ෂක වශයෙන් සංවේදී ස්ථානවල සිදුකර ඇති ඉඩම් මිලදී ගැනීම් සියල්ල පිලිබදව විශේෂ පරීක්ෂණයක් දියත් කිරීමට ජපානය තීරණය කර ඇති බවයි.

මෙම තත්වය පාලනය කිරීම සදහා නව නීති හදුන්වාදීමට ද ජපානය සැලසුම් කරමින් සිටින බව අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මේ පිලිබදව ආරක්ෂක සහ බුද්ධි තොරතුරු හුවමාරැ කර ගැනීම සදහා රටවල් පහකින් සමන්විත ආරක්ෂක සහ බුද්ධි තොරතුරු හුවමාරැ කර ගැනීමේ සංධානය සමග එක්ව කටයුතු කිරීමටද ජපානය තීරණය කර තිබේ.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව ,ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අදාළ රටවල් පහේ සංධානයට අයත් වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආරක්ෂක අතින් ඉහළම තැන්වල ඉඩම් චීනය සල්ලිවලටම අරන්: වහා පරීක්ෂණ ඇරඹේ !
ආරක්ෂක අතින් ඉහළම තැන්වල ඉඩම් චීනය සල්ලිවලටම අරන්: වහා පරීක්ෂණ ඇරඹේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3JvqIG5_crQoe7doU0EeM5qfzpPencEhasT0VeWNkEg3im-ZE8_mcs19I7mXYDv87hEDLlHV06So-W9HQMCwRNR6CKaN2b-mGsuGN_Y1vQZV_AWTYMzk0aH3iwhrznbW64TCPEfFpTS8/s320/JINGPING.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3JvqIG5_crQoe7doU0EeM5qfzpPencEhasT0VeWNkEg3im-ZE8_mcs19I7mXYDv87hEDLlHV06So-W9HQMCwRNR6CKaN2b-mGsuGN_Y1vQZV_AWTYMzk0aH3iwhrznbW64TCPEfFpTS8/s72-c/JINGPING.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_162.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_162.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy