දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නුවරඑලිය මාර්ග බාධකයක අහඹු පරික්‍ෂාවලින් කොරෝනා ආසාදිතයන් 81ක් හමුවෙයි..
Homeප්‍රවෘත්ති

නුවරඑලිය මාර්ග බාධකයක අහඹු පරික්‍ෂාවලින් කොරෝනා ආසාදිතයන් 81ක් හමුවෙයි..

PropellerAds

ල මාර්ග බාධකයේදි සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂවලදි 26වන දින කොවිඩ් ආසාදිතයන් තිදෙනකු හමු විමත් සමග එම ස්ථානයේ කරන ලද අහඹු පි. සි. ආර්....

ජනාධිපතිගේ සහාය ගෝඨාභයට !
කොළඹ කුණු අරුවක්කාරු ගෙන යන්න ප‍්‍රවාහන වියදම දිනකට ලක්‍ෂ 30යි !
ගෝටාට බිලියන 11ක මුල්‍ය වංචා නඩු තියෙනවා.. ඔහු මීලග ජනාධිපති නොවේ.. ජනාධිපති එජාපයෙනුයි - මංගල
ල මාර්ග බාධකයේදි සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂවලදි 26වන දින කොවිඩ් ආසාදිතයන් තිදෙනකු හමු විමත් සමග එම ස්ථානයේ කරන ලද අහඹු පි. සි. ආර්. පරික්ෂවලින් කොවිඩ් 19 ආසාදිතයන් 81 දෙනකු හමුවි ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

බස්නාහිර පලාත ඇතුළු විවිධ ප්‍රදේශවල සිට අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට පැමිනෙන පුද්ගලයන් කලුගල මාර්ග බාධකය අසලදි අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති අතර එම පි. සි. ආර්. පරික්ෂන මත මෙම කොවිඩ් 19 ආසාදිතයන් හමුවි ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ හමුවන කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අය බවත් තවත් පිරිසක් කොටගල, ලිදුල, නාවලපිටිය, යන ප්‍රදේශවල අය බවද ඔහු පවසන ලදි.

මෙම අහඹු පි. සි. ආර්. පරික්ෂන සාර්ථකවි ඇති බවත් ඒ අනුව ඉදිරියේදිද මෙම ස්ථානයේ සිදු කරනු ලබන පි. සි. ආර්. පරික්ෂන වැඩි කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නුවරඑලිය මාර්ග බාධකයක අහඹු පරික්‍ෂාවලින් කොරෝනා ආසාදිතයන් 81ක් හමුවෙයි..
නුවරඑලිය මාර්ග බාධකයක අහඹු පරික්‍ෂාවලින් කොරෝනා ආසාදිතයන් 81ක් හමුවෙයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJoqyr75khRHb9X1n6vulDtZk6DV5yhIbzf_XhzJqq2yyPwChaBw0Tcw4DIjsl3yBBosB8B0qph_fixb_wC_sbNPOpy7Of5ai-WBEtRUgkE8tX6vMIjAIFdCHTFqW6f97t4Xwz0zUPqy4/s320/corona.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJoqyr75khRHb9X1n6vulDtZk6DV5yhIbzf_XhzJqq2yyPwChaBw0Tcw4DIjsl3yBBosB8B0qph_fixb_wC_sbNPOpy7Of5ai-WBEtRUgkE8tX6vMIjAIFdCHTFqW6f97t4Xwz0zUPqy4/s72-c/corona.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/81.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/81.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy