දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝටාට බිලියන 11ක මුල්‍ය වංචා නඩු තියෙනවා.. ඔහු මීලග ජනාධිපති නොවේ.. ජනාධිපති එජාපයෙනුයි - මංගල
Homeප්‍රවෘත්ති

ගෝටාට බිලියන 11ක මුල්‍ය වංචා නඩු තියෙනවා.. ඔහු මීලග ජනාධිපති නොවේ.. ජනාධිපති එජාපයෙනුයි - මංගල

PropellerAds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීම හරහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට ...

සුනිල් පෙරේරා, ගිරිරාජ් කෞෂල්‍ය හා නිරෝෂන් විජේසිංහටත් කොරෝනා !
සංචරණ සීමා වහා දැඩි කරන්න - වෛද්‍ය සංගමයේ සභාපතිනියගෙන් ජනාධිපතිවරයාට ලිපියක්
ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා !
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීම හරහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට පණිවිඩයක් ලබාදී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.


ඒ අනුව හිටපු ජනපතිවරයා සිතන්නේ ඔහුගේ සහෝදරයෙක් ජනපතිවිය යුතු බවත්, ඔහු අගමැති විය යුතුබවත්, ඔහුගේ තවත් සහෝදරයෙක් කථානායක විය යුතු බවත්, තවත් සහෝදරයෙක් ආර්ථිකය හැසිරවීමේ ප්‍රධානියා විය යුතු බවත් ඔහුගේ පුතා මීළඟ අනුප්‍රාප්තිකයා වි යුතු බවත් යනුවෙන් යැයි අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවට එක්කළ අදහසක දැක්වෙයි.

එසේම හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව මේ වන විට රුපියල් බිලියන 11ක හා රුපියල් මිලියන 33ක මූල්‍යමය වංචා සම්බන්ධයෙන් නඩු විභාග වන බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

එසේම ශ්‍රී ලංකාමේ මීළඟ ජනපතිවරයා ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් රාජපක්ෂවරයෙක් නොවන බවත් මීළඟ ජනපතිවරයා වන්නේ ශ්‍රී ලංකාවේ ඉපිද ශ්‍රී ලංකාවෙන් පළා නොගිය එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා ගන්නා පුද්ගලයෙක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

– ada
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝටාට බිලියන 11ක මුල්‍ය වංචා නඩු තියෙනවා.. ඔහු මීලග ජනාධිපති නොවේ.. ජනාධිපති එජාපයෙනුයි - මංගල
ගෝටාට බිලියන 11ක මුල්‍ය වංචා නඩු තියෙනවා.. ඔහු මීලග ජනාධිපති නොවේ.. ජනාධිපති එජාපයෙනුයි - මංගල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheKcJxCmk0NLZq84XigN3eodV9poQey6VRPX9ljo4ZdqN4UwOPlTeAzFAnHyZGOQZ_ez-bmNWO8PBHLTPOinTunVucsjqSg3hFz2fOTvTGAcopY_Jw8lJEZUE14OXfPQ8SjpuCTkVuAUx4/s320/mangala2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheKcJxCmk0NLZq84XigN3eodV9poQey6VRPX9ljo4ZdqN4UwOPlTeAzFAnHyZGOQZ_ez-bmNWO8PBHLTPOinTunVucsjqSg3hFz2fOTvTGAcopY_Jw8lJEZUE14OXfPQ8SjpuCTkVuAUx4/s72-c/mangala2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/11_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/11_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy