මී ලග ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් පළාත් සභා මැතිවරණය කැඳවිය හැකි දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව අද ලංකා...
මීලග ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් පළාත් සභා මැතිවරණය කැඳවිය හැකි දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි. එමෙන්ම මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහාය පල කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ දැක්වෙයි.
පළාත් සභා සීමා නිර්ණ වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප ඇති නැති වී ඇති නිසා ජනාධිපති බලතල අනුව වාර්තාව ගැසට් කිරීමෙන් පසු නීත්‍යායානුකූල කර පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.
එවැන්නක් සිදු කිරීම නීත්‍යානුකූල දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස දැන ගැනීම ජනාධිපතිවරයා ගේ අදහස් කර ඇතැද පුවත් වාර්තාවේ සදහන්ය.

COMMENTS