දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුපිරි වාහනයකින් අනතුරක් කළ පොලිස් දුවට ඇප – උදව්වට ගිහින් අමාරුවේ වැටුණු ඇගේ යාළුවා මෙන්න - (photos)
Homeප්‍රවෘත්ති

සුපිරි වාහනයකින් අනතුරක් කළ පොලිස් දුවට ඇප – උදව්වට ගිහින් අමාරුවේ වැටුණු ඇගේ යාළුවා මෙන්න - (photos)

PropellerAds

කො ළඹ නෙළුම් පොකුණ රඟහල අසල මෝටර් රථ අලෙවිසැළක සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තරුණියට ඇප ලබාදී තිබෙනවා. පො...

‘විශාල ශබ්දයක් ඇසුනා... ගේ පුරාම අසූචි’ - චමුදිත මාධ්‍ය අමතයි.. CCTV මෙන්න (VIDEO)
ඥානසාර හිමි කණමදය වගේ බීල අම්ම මතක් කර මට බැන්නා - කොඩි පක්ෂයේ නායක
මාධ්‍යවේදී චමුදිතගේ නිවසට සුදු වෑන් මැර ප්‍රහාරයක්... ගල් මුල් සහ අශූචි ගහලා - (PHOTOS)
කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල මෝටර් රථ අලෙවිසැළක සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තරුණියට ඇප ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අනතුරින් පුද්ගල හානි කිසිවක් සිදු නොවීම යන කරුණ සලකා ඇයට ඇප ලබාදුන් බවයි.

අපරික්ෂාකාරීව සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනයකර අනතුරක් සිදුකිරීම හේතුවෙන් මෙලෙස කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ 20 හැවිරිදි තරුණියක් වන අතර ඇය නුගේගොඩ උසස් පොලිස් නිලධාරියෙකුගේ දියණිය වනවා.

නිදහස් මාවත ආසන්නයේ නෙළුම් පොකුණ රඟහල අසල පිහිටා තිබූ මොටර් රථ ප්‍රදර්ශනාගාරයේ ගැටී සිදුවූ මෙම අනතුරින් ප්‍රදර්ශනාගාරයට හා එහි තිබූ සුඛෝපභෝගී මෝටර රථ කිහිපයකට අලාභ හානි සිදුවී තිබෙනවා.

පසුගිය වසරේ පෙබරවාරි මස බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගැටී මියයාමට හේතුවූ ඩිෆෙන්ඩර් රිය පදවා තිබුණේ ද අදාළ අනතුර සිදුකළ තරුණියගේ සහෝදරයා විසිනුයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක අතර පුද්ගල හානි සිදුව නොමැති බැවින් අනතුර සිදුකළ පාර්ශවය අලාභ පියවීමේ එකඟතාවකට පැමිණියහොත් පරීක්ෂණ අනවශ්‍ය වියහැකි බවයි.

එහෙත් ඔහු වැඩිදුරටත් පැවසුවේ කුරුඳුවත්ත පොලිසීය විසින් ඇප ලබා දුන්නද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග අනුව නඩු පවරන බවයි.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සින්ඩි වික්‍රමනායක නම් තරුණියක් ෆේස්බුක් සටහනක් තබමින් පවසා තිබුණේ එම අනතුරට තමා සම්බන්ධ නැති බවත් තමා එම ස්ථානයට ගියේ සිය මිතුරන් ගැන සොයාබැලීමට බවත්ය.

එම තරුණියගේ ඡායාරූපයක් අනතුර සිදු කළ තරුණියගේ ඡායාරුපයක් ලෙස වරදවා තේරුම් ගැනීම නිසා ඇය මේ සටහන තබා තිබෙනවා.

එම තරුණිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහන් කිහිපයක් පහතින්.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුපිරි වාහනයකින් අනතුරක් කළ පොලිස් දුවට ඇප – උදව්වට ගිහින් අමාරුවේ වැටුණු ඇගේ යාළුවා මෙන්න - (photos)
සුපිරි වාහනයකින් අනතුරක් කළ පොලිස් දුවට ඇප – උදව්වට ගිහින් අමාරුවේ වැටුණු ඇගේ යාළුවා මෙන්න - (photos)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSqgn4i83xmBjfNv6w2cWLDKqSvTGWUjyICWY5wTHNgvCZCJej7efKrFxsRu4ZDpm6A167vyNZR6IlJhPVirJXcFFrkO-WTtLYd32Uv0tdjpcHN58jGugWYWA6IAtaTEGCqXDd-acQRwU/s320/girl-arrested.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSqgn4i83xmBjfNv6w2cWLDKqSvTGWUjyICWY5wTHNgvCZCJej7efKrFxsRu4ZDpm6A167vyNZR6IlJhPVirJXcFFrkO-WTtLYd32Uv0tdjpcHN58jGugWYWA6IAtaTEGCqXDd-acQRwU/s72-c/girl-arrested.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy