මු ල්ලේරියාව රෝහලේ අකර්මණ්‍යයව පැවති පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයේ කටයුතු හෙට සිට ආරම්භ කළ හැකි බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි. ...
මුල්ලේරියාව රෝහලේ අකර්මණ්‍යයව පැවති පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයේ කටයුතු හෙට සිට ආරම්භ කළ හැකි බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.
පැය 10ක පමණ කාලයක් සිදුකළ විමර්ශනවලදී චීනයෙන් පැමිණි නිලධාරීන් පවසා ඇත්තේ අදාළ යන්ත්‍ර සාමාන්‍ය පරිදි ක්‍රියාකරන බවයි.
එම යන්ත‍්‍රය තබා ඇති මේසය හා සහයෝගිතා පරිසරය යන්ත්‍රය අස්ථායිතාවට හේතු විය හැකි බව චීන නිලධාරීන් පවසා ඇත.

COMMENTS