දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුද්ගලික රෝහල්වල PCR ගාස්තු ආණ්ඩුවටත් කොකා පෙන්වයි – නීති කඩමින් වාහනයේ සිටම PCR කරන හැටි මෙන්න
Homeප්‍රවෘත්ති

පුද්ගලික රෝහල්වල PCR ගාස්තු ආණ්ඩුවටත් කොකා පෙන්වයි – නීති කඩමින් වාහනයේ සිටම PCR කරන හැටි මෙන්න

PropellerAds

පී.සී.ආර්. පරීක්ෂණ සඳහා රුපියල් 6500ක උපරිම මිලක් නියම කර තිබුණද අනුමැතිය ඇති පෞද්ගලික රෝහල් හතරම අදාළ මිල ඉක්මවා පී.සී.ආර්. පරීක්ෂණ සිදුක...

විද්‍යා ඝාතන නඩුවේ මහාධිකරණ විනිසුරුට වෙඩි තබයි !!
මහින්ද, මේ හොර ඔප්පුවක්වත්ද ?
රයන් අත්අඩංගුවට ගැනීමට යාම පිළිබඳව වාර්තාවක් ඕනි - සාගල පොලිස්පතිගෙන් ඉල්ලයි!
පී.සී.ආර්. පරීක්ෂණ සඳහා රුපියල් 6500ක උපරිම මිලක් නියම කර තිබුණද අනුමැතිය ඇති පෞද්ගලික රෝහල් හතරම අදාළ මිල ඉක්මවා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවට අනාවරණය වී තිබෙනවා. එසේම පෞද්ගලික මට්ටමින් රෝහල් වෙත පැමිණෙන්නන්ට පීසීආර් පරීක්ෂණ සිදුනොකරන ලෙස නියෝග ලබාදී තිබුණද මේ අතුරින් ඇතැම් රෝහල් එම නියෝග නොතකා Drive thru (‍මෝටර් රථයේ සිටම) පහසුකම මගින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරමින් සිටිනවා.

කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගියදා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන සියලුම රෝහල්වල නියෝජිතයන් කැඳවා පී.සී.ආර්. පරීක්ෂණවල උපරිම මිල රුපියල් 6500කට පවත්වාගෙන යන ලෙසටත් රෝහල් තුළදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ යුත්තේ නේවාසික රෝගීන්ට පමණක් බවටත් උපදෙස් ලබාදුන්නා.

එහෙත් අදාළ රෝහල් හතර රුපියල් 12,000, 9000, 8800 සහ 8500 යන මිල ගණන්වලට රෝහලට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ කරන බව අනාවරණය වනවා.

මීට අමතරව විදේශයන්ගේ සිට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණවලදී ගුවන් සේවාව සපයන සමාගම් සමග එක්ව හඳුන්වා දී ඇති පැකේජ ක්‍රමය ඔස්සේ පීසීආර් පරීක්ෂණය වෙනුවෙන් රුපියල් 19000 දක්වා ඉහළ මිල ගණන්ද අය කෙරෙන බව ද සඳහන්.

මෙම විමර්ශනයේදී එක් පෞද්ගලික රෝහලක නියෝජිතවරියක සිය පී.සී.ආර්. පහසුකම පිළිබඳව මෙසේ පැහැදිලි කළා.

‘‘ හොස්පිට්ල් එකට ඇවිත් වාහනේ ඉඳගෙනම පී.සී.ආර්. කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඕවද ෆෝන් එපොයිමන්ට්ස් දාලා කරන්න පුළුවන්’’

-truenews


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුද්ගලික රෝහල්වල PCR ගාස්තු ආණ්ඩුවටත් කොකා පෙන්වයි – නීති කඩමින් වාහනයේ සිටම PCR කරන හැටි මෙන්න
පුද්ගලික රෝහල්වල PCR ගාස්තු ආණ්ඩුවටත් කොකා පෙන්වයි – නීති කඩමින් වාහනයේ සිටම PCR කරන හැටි මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZZuEAwdLA_s-gyAYmLp2mPdwINYywqcEWZgJOfNsiCPf1aJquM6luv4RfmOGgNXM22SmESEalMP9tjSqpo-CQePmmyhKgApAiMqNUTs5ObNQ-lsrUwzkp2OXjaj7izBuHQa6vIYu8Hjc/s320/unnamed.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZZuEAwdLA_s-gyAYmLp2mPdwINYywqcEWZgJOfNsiCPf1aJquM6luv4RfmOGgNXM22SmESEalMP9tjSqpo-CQePmmyhKgApAiMqNUTs5ObNQ-lsrUwzkp2OXjaj7izBuHQa6vIYu8Hjc/s72-c/unnamed.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/pcr-pcr.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/pcr-pcr.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy