දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෑග් බෝයි කෙනෙකුට කොරෝනා.. ඔහු LPL යන්න සිටි අයෙක්.. ජාතික ක‍්‍රිකට් කණ්ඩායම කැළඹේ !
Homeප්‍රවෘත්ති

බෑග් බෝයි කෙනෙකුට කොරෝනා.. ඔහු LPL යන්න සිටි අයෙක්.. ජාතික ක‍්‍රිකට් කණ්ඩායම කැළඹේ !

PropellerAds

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ රැගෙන යන පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහු කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය...

ගෝඨා මීලග ජනාධිපති බව තවදුරටත් තහවුරු කිරීම ගැන ජනපති අපේක්‍ෂක අනුර දිසානායකට පුණ්‍යානුමෝදනා කරවයි
ලංකාවේ වැඩ වලට ඇමරිකාව එලිපිට ඇගිලි ගහයි.. ශවේන්ද්‍ර හමුදාපති කලාට කිපේ.. කෝපය නිල ලෙස දන්වයි.. ආණ්ඩුව නිහඬයි !
සජිත් අගමැති කරන්න සූදානම්.. එජාප-ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුවක් යලිත්..?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ රැගෙන යන පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ක‍්‍රීඩා භාණ්ඩ රැගෙන යන්නෙකු ලෙස කටයුතු කරන පුද්ගලයකි.

මේ හේතුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

ආසාදිත පුද්ගලයා කොළඹ නගර සභා සීමාවේ පදිංචිකරුවෙකි වන අතර ඉදිරි සතියේ ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක සේවයට යෑමට නියමිතව සිටි පුද්ගලයෙකි.

ඊට පෙර සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයේදී ඔහු ආසාදිත යයි හෙලි වී තිබේ.

මෙම ආසාදිතයා හඳුනාගැනීමත් සමඟ පල්ලෙකැලේ පුහුණුවකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයයේ නිලධාරීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු හෝටල් කාමරයක නිරෝධායනය කර තිබේ.

කෙසේ නමුත් ආයතනය උසස් නිළධාරියෙකු සඳහන් කළේ මෙම ආසාදිතයා හඳුනාගෙන තිබීම ජාතික කණ්ඩායමට ප්‍රශ්නයක් නොවන බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෑග් බෝයි කෙනෙකුට කොරෝනා.. ඔහු LPL යන්න සිටි අයෙක්.. ජාතික ක‍්‍රිකට් කණ්ඩායම කැළඹේ !
බෑග් බෝයි කෙනෙකුට කොරෝනා.. ඔහු LPL යන්න සිටි අයෙක්.. ජාතික ක‍්‍රිකට් කණ්ඩායම කැළඹේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5fRcDiV5jsN0kSH52hKGgTapicvn980fI8d0ArtnonKy2FCImY-jMFjaoXy4ijrjeiJuGzeZGG7v2H74MTythDGybt1M01eWx81jRr4wotZcOlQ-iSdf-TNPM38mNwDitz2Hgf3urbPA/s320/45777.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5fRcDiV5jsN0kSH52hKGgTapicvn980fI8d0ArtnonKy2FCImY-jMFjaoXy4ijrjeiJuGzeZGG7v2H74MTythDGybt1M01eWx81jRr4wotZcOlQ-iSdf-TNPM38mNwDitz2Hgf3urbPA/s72-c/45777.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/lpl.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/lpl.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy