දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨා මීලග ජනාධිපති බව තවදුරටත් තහවුරු කිරීම ගැන ජනපති අපේක්‍ෂක අනුර දිසානායකට පුණ්‍යානුමෝදනා කරවයි
Homeප්‍රවෘත්ති

ගෝඨා මීලග ජනාධිපති බව තවදුරටත් තහවුරු කිරීම ගැන ජනපති අපේක්‍ෂක අනුර දිසානායකට පුණ්‍යානුමෝදනා කරවයි

PropellerAds

පි විතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය. වසර විස්සකට පසු මෙවර ජනාධිපතිව...

අනුර දිසානායක අත්අඩංගුවට ගන්නැයි රහස් පොලිසියට දැනුම් දෙයි!
හිරිකිතයක් නැති දේශපාලනය – ගහපු මහින්දානන්දයි ගුටිකාපු රාජපක්ෂයි රනිල්ගේ වේදිකාවේ!
භීෂණය ඇරඹෙයි.. මාලිමාවේ කාර්යාලයට ගිනි තියයි (VIDEO)
පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

වසර විස්සකට පසු මෙවර ජනාධිපතිවරණයට ජවිපෙ විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සුබ ලකුණක්. එයින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය තව දුරටත් තහවුරු කර තිබෙනවා.
ජවිපෙ පසුගිය ජනාධිපතිවරණ දෙකේ දීම සහය දුන්නේ එජාප අපේක්ෂකයාටයි. ඒ අනුව 2015 දී ජවිපෙ ඡන්ද තිබුණේ එජාපයේ ඡන්ද ලක්ෂ 62 තුල මිස අපේ ඡන්ද ලක්ෂ 58 තුල නොවේ. ඒ විතරක් නොවේ.

පසුගිය වසර පහලොව පුරාවට ජවිපෙ සාමාජිකයින්ට උදේ සිට සවස වන තුරු මතුරන්න උගන්වා තිබුණු මන්තරේ තමයි “මහින්ද හොරා” කියන එක. එහෙව් සාමාජිකයින් එජාපයට මිස අපට ඡන්දය දෙන්නේ නෑ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් එජාපයට නම්බුකාර පරාජයක් සදහා හෝ තිබූ ඉඩද මේ අවස්ථාවේ වැළලී ගොස් තියෙනවා.

පුංචි ඡන්දයේ දී අපි 42%ක් ඡන්ද ගත් විට එජාපය ගත්තේ 29%යි. එජාපයට අපිට ළං වෙන්න ගන්න තිබුණු ලොකුම ඡන්ද කුට්ටිය තමයි ජවිපෙ 6%. ජවිපෙ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් එජාපයට ඒ 6%ත් අහිමි කරලා අපේ ජයග්‍රහණය තව දුරටත් තහවුරු කර තිබෙනවා. ජවිපෙ අපේක්ෂකයෙකු ඉදිරිපත් කර අපේ ජයග්‍රහණය තව දුරටත් තහවුරු කිරීම පිළිබඳ අපි ජවිපෙට පින් දෙනවා.

– අරවින්ද අතුකෝරල


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨා මීලග ජනාධිපති බව තවදුරටත් තහවුරු කිරීම ගැන ජනපති අපේක්‍ෂක අනුර දිසානායකට පුණ්‍යානුමෝදනා කරවයි
ගෝඨා මීලග ජනාධිපති බව තවදුරටත් තහවුරු කිරීම ගැන ජනපති අපේක්‍ෂක අනුර දිසානායකට පුණ්‍යානුමෝදනා කරවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-T6vGtuqgt2orA_5GfnexRJOtbPuMjwR3sW5MitZwvrZTz0WAmFhj0F5ijLQGmNaCbGXl8DiTLzbs_vevs8NeTjanJ2M-HzmN5dsDvVSpejmBLFkeAUvBTp0BHF5P562PO9FKwAcLp_UO/s320/gammanpila.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-T6vGtuqgt2orA_5GfnexRJOtbPuMjwR3sW5MitZwvrZTz0WAmFhj0F5ijLQGmNaCbGXl8DiTLzbs_vevs8NeTjanJ2M-HzmN5dsDvVSpejmBLFkeAUvBTp0BHF5P562PO9FKwAcLp_UO/s72-c/gammanpila.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_339.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_339.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy