දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවට විරුද්ද යෝජනාවක් බි‍්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කරයි
Homeප්‍රවෘත්ති

ලංකාවට විරුද්ද යෝජනාවක් බි‍්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කරයි

PropellerAds

ශී‍්‍ර ලංකාව අභ්‍යන්තර පරික්‍ෂණ යෝජනාව ඉල්ලා අස්කරගත් නිසා ලබන මාර්තුවේ ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සකස් කිරීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේ...

රට පුරා ඉන්ධන බෙදාහැරීම නතර කරනවා - IOC බෙදුම්කරුවන්ගේ සංගමය
සජිත්ගේ මහ ලේකම් රනිල් විසින් චප්ප කර දමයි.. කෘත්‍යාධිකාරියෙන් සම්මත කරගන්නැයි දන්වයි
පෞද්ගලික සරසවියක කෝටි 3ක් අන්තර්ජාලයෙන් සොරා ගනී
ශී‍්‍ර ලංකාව අභ්‍යන්තර පරික්‍ෂණ යෝජනාව ඉල්ලා අස්කරගත් නිසා ලබන මාර්තුවේ ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සකස් කිරීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුල ් යෝජනාවක් සම්මත කරගෙන ඇතැයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී ඒ මහතා මෙසේද පැවසීය

පොහොර ගැටඵව පිළිබදව මම හසලක ප‍්‍රදේශයේ ගොවි මහත්වරු සමග සාකච්ඡුා කලා. ගොවියන්ට ලබාදෙන පොහොර ප‍්‍රමාණය 2018 වඩා හරි අඩක් අඩුකරලා තිබෙනවා. මේ පිළිබද වහාම අවධානය යොමු කරන්න.

ඊයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විවාදය අවස්ථාවේදී මා මතක්කර සිටියා මහින්ද රාජපක්‍ෂ මහත්මයා එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහත්මයා සමග පොරොන්දු වූ ගිවිසුම අනුව අභ්‍යන්තර පරික්‍ෂණයකට එක`ග වුනූ බව. මහින්ද රාජපක්‍ෂ මහත්මයා එම පොරොන්දුව ඉටු නොකල නිසා අපේ ආණ්ඩුව කාලේ අපි අභ්‍යන්තර පරික්‍ෂණයකට එකග වුනා. පසුව වත්මන් ආණ්ඩුව එය ඉල්ලා අස්කර ගත්තා. මම ඊයේ අනතුරු ඇගවීමක් කෙරුවා මේ පිළිබදව.

ඊයේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුල යෝජනාවක් සම්මත කරලා තියෙනවා, ශී‍්‍ර ලංකාව අභ්‍යන්තර පරික්‍ෂණ යෝජනාව ඉල්ලා අස්කරගත් නිසා ලබන මාර්තුවේ ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සකස් කිරීමට. ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් ආවොත් ඒක රටට ගැටඵවක්,

2015 ට පෙර අප රට තිබූ තත්වය ඔබතුමාලා දන්නවා. අවුරුදු තුනක් අපේ රටට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල යෝජනා සම්මත උනා. 2015 අපේ රට හිටියේ ආර්ථික සම්බාධක අභියස. ඒ නිසයි මහින්ද රාජපක්‍ෂ මහතා එදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. මේ කාරණය රටට ඉතාම වැදගත්. ඒ නිසා මේ පිළිබදව වහාම පියවර ගන්න.

– මාධ්‍ය ඒකකය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවට විරුද්ද යෝජනාවක් බි‍්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කරයි
ලංකාවට විරුද්ද යෝජනාවක් බි‍්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRZKsJLqs1GWTmb8mWlcoBRlfgRe8gp6n2H-6K6wWmnlUEwfWGwKM-dDHQ3Xjftm0Quxhu-3iORJy5Ig3oBZGX1p5Y3OlvT-cIYxfxQFnsgvVDR59f6NBu9Xjli5Wm5Ygla0Ju0BhfT68/s320/uk.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRZKsJLqs1GWTmb8mWlcoBRlfgRe8gp6n2H-6K6wWmnlUEwfWGwKM-dDHQ3Xjftm0Quxhu-3iORJy5Ig3oBZGX1p5Y3OlvT-cIYxfxQFnsgvVDR59f6NBu9Xjli5Wm5Ygla0Ju0BhfT68/s72-c/uk.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_993.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_993.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy