දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මියයන පුද්ගලයින් ‘භූමදානය කළොත්’ වෛරසය භූගත ජලයට එක්වේ – ආණ්ඩුව පත් කළ කමිටුවේ සාමාජිකාවක් සියල්ල හෙළි කරයි
Homeප්‍රවෘත්ති

මියයන පුද්ගලයින් ‘භූමදානය කළොත්’ වෛරසය භූගත ජලයට එක්වේ – ආණ්ඩුව පත් කළ කමිටුවේ සාමාජිකාවක් සියල්ල හෙළි කරයි

PropellerAds

කො රෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමෙන් එම වෛරසය භූ ගත ජලයට එක්වීමේ අවදානමක් ද පැවතිය හැකි බවට විශේෂඥයින් මත පළ කරනවා. ...

ඉන්දීය විදේශ ඇමැති පාර්ලිමේන්තුවේදී ලංකාවට එරෙහිව ‘බරපතළ වචන’ භාවිතයක
ජනපති නිදහස් දිනේදී පාස්කු ප්‍රහාරකයන්ට-බැදුම්කර වංචනිකයන්ට දඬුවම් දෙන බව කියයි
ජනපතිගේ අදහස මට පිලිගන්න බෑ.. මාව ඉවත් කරන්න ජනපතිට උවමනාද දන්නෙ නෑ - රේගු අධ්‍යක්‍ෂ ජනරාල්
කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමෙන් එම වෛරසය භූ ගත ජලයට එක්වීමේ අවදානමක් ද පැවතිය හැකි බවට විශේෂඥයින් මත පළ කරනවා.

මෙම වෛරසය අප ජලයේ ඇති බවට ලොව පුරා සිදුකළ පරීක්ෂණවලදි දැනටමත් තහවුරු වී ඇති බවයි ඔවුන් පවසන්නේ. කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් සිදුවිය හැකි තත්ත්වයන් පිළිබඳ ශ‍්‍රී ලංකාව තුලදී ද, විශේෂ සොයා බැලීමක් සිදුකළා.

එහි සාමාජිකාවක් ලෙස කටයුතු කළ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් පිලිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මේ සම්බන්ධයෙන් තහවුරු කරනු ලැබුවා.

සෙසු රටවල තත්ත්වය හා ශ‍්‍රී ලංකාවේ තත්ත්වය වෙනස් බැවින් වෙනත් රටක් අනුගමනය කරන ක‍්‍රමවේද මෙරට තුළ එලෙසින්ම කි‍්‍රයාත්මක කළ නොහැකි බවයි මහාචාර්යවරිය පැවසුවේ. ඇය පෙන්වා දෙන්නේ මෙරට භූගත ජලය පොළව මට්ටමේ සිට ඉතා සීමිත ගැඹුරකින් පවතින බවට තහවුරු වී ඇති බවයි.

මෙරට ජනතාව බහුල වශයෙන් ළිං ආශ‍්‍රිතව තවදුරටත් සිය ජල අවශ්‍යතා සපුරා ගන්නා බැවින් පවතින තත්ත්වය අවදානම් බවයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් පිලිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදිතය මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරය ආශි‍්‍රතව පැය 14 කට පසුව කළ පශ්චාත් මරණ පරීක්ෂණයකදී ද වෛරසය එම මෘත ශරීරයේ තිබී ඇතැයි හඳුනාගෙන ඇති බව මෙහිදී පෙන්වා දුන්නා. එබැවින් පුද්ගලයෙකු මියගිය සැනින් වෛරසය විනාශ නොවන බවයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් පිලිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදිතව මියයන මුස්ලිම් වැසියන්ගේ සිිරුරු භූමදානය කිරීමට අවසර ලබාදිය යුතු බවට කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කථාබහක් ඇති වුණා. ඒ අනුවයි ඊට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට මහාචාර්ය මෙත්තිකා විතානගේ ද සාමාජිකාවක් වන විද්වත් කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කළේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මියයන පුද්ගලයින් ‘භූමදානය කළොත්’ වෛරසය භූගත ජලයට එක්වේ – ආණ්ඩුව පත් කළ කමිටුවේ සාමාජිකාවක් සියල්ල හෙළි කරයි
මියයන පුද්ගලයින් ‘භූමදානය කළොත්’ වෛරසය භූගත ජලයට එක්වේ – ආණ්ඩුව පත් කළ කමිටුවේ සාමාජිකාවක් සියල්ල හෙළි කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkUP28h5oaBXX9shpsEWRhir6dnEGGfQct4cqbopejRW8Xq9cFLNWXzijgMPxFvobXXtrOYMPgwqtYmybxHYN50V3VWdaM7xzKqFpfvnDXN8KKEdia6x1oYrFQCFO7uq1Uuup0uJTH3bA/s320/covid-death-web.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkUP28h5oaBXX9shpsEWRhir6dnEGGfQct4cqbopejRW8Xq9cFLNWXzijgMPxFvobXXtrOYMPgwqtYmybxHYN50V3VWdaM7xzKqFpfvnDXN8KKEdia6x1oYrFQCFO7uq1Uuup0uJTH3bA/s72-c/covid-death-web.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_285.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_285.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy