දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලංගම සේවකයින්ගේ නිවාඩු සතියක් අවලංගු කරයි

ලබන දෙසැම්බර් 01 වනදා සිට සතියක කාලයක් ලංගම රියදුරු, කොන්දොස්තර, කාර්මික යන කේෂත්‍රයන්හි නියුතු සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බව ලංගම සභාපති...

ලංගම සේවකයින්ගේ නිවාඩු සතියක් අවලංගු කරයි

ලබන දෙසැම්බර් 01 වනදා සිට සතියක කාලයක් ලංගම රියදුරු, කොන්දොස්තර, කාර්මික යන කේෂත්‍රයන්හි නියුතු සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බව ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා පවසයි.

එසේම ප්‍රවාහන සේවයේ ඇති විය හැකි හදිසි වර්ජන අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදි ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ධාවනය කරවනු ලබන 5300ක් වු බස් රථ සංඛ්‍යාව 6000ක් දක්වා වැඩිකොට ධාවනය සදහා යෙදවීමටද කටයුතු කර තිබේ.

අද (30) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවකදි අමාත්‍යවරයා විසින් සභාපතිවරයාට මේ සම්බන්ධව උපදෙස් ලබා දී ඇත.

විශේෂයෙන්ම දෙසැම්බර් 06 වැනි දින ආරම්භ වන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන්ගේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් හා දුරගමන් සේවා පිළිබද සැලකිල්ලට ගනිමින් මෙම බස්රථ සේවාවන් වැඩි වශයෙන් යෙදවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම බස්රථවල සහ සේවකයින්ගේ ආරක්ෂාව පිළිබද වැඩ පිළිවෙලක් සැකසීම පිළිබදව ලංගම සභාපතිවරයා නියෝජිත පොලිස්පතිවරයා (රථවාහන)  සමග සාකච්ඡාවක් කර ඇති අතර සියළු බස් රථ ගමනාන්තයේ ඇති පොලිස් ස්ථානවල ගාල් කිරිමටද කටයුතු යොදා ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංගම සේවකයින්ගේ නිවාඩු සතියක් අවලංගු කරයි
ලංගම සේවකයින්ගේ නිවාඩු සතියක් අවලංගු කරයි
http://ift.tt/2fC9jHg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_724.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_724.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy