සඟවා තිබු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ඊයේ අලුයම කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී සිදුවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්වූ සංවිධාන...
සඟවා තිබු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ඊයේ අලුයම කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී සිදුවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධකරු මාකඳුරේ මධුෂ් ගේ අවසන් වූ කටයුතු ඊයේ සිදු කෙරිණි.
මෙහිදී අවසන් කටයුතු සිදු කෙරුණු අවස්ථාවේ මාකඳුරේ මධුෂ්ගේ ඝාතනයට පළි ගන්නා බව පවසමින් ඇතැම් පිරිස් ප්‍රසිද්ධියේ කෑගසන අයුරු දර්ශණය වුයේ මෙලෙසින්.
COMMENTS