දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

Ceypetco මතුපිට ගොඩනැගිලි, භූගත ගබඩා ගලවාගෙන යයි.. පරණ ටෙන්ඩරයක් යයි ඇමති කියයි

පොළොන්නරුවේ පිහිටි ඛනිජ තෙල් සංස්ථාවේ ගබඩාවේ මතුපිට හා භූගත ගබඩා මෙන්ම ගොඩනැගිල්ලද කිසියම් පිරිසක් විසින් ගලවාගෙන ගොස් ඇති බව සමගි ජන බලවේ...

පොළොන්නරුවේ පිහිටි ඛනිජ තෙල් සංස්ථාවේ ගබඩාවේ මතුපිට හා භූගත ගබඩා මෙන්ම ගොඩනැගිල්ලද කිසියම් පිරිසක් විසින් ගලවාගෙන ගොස් ඇති බව සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා ( 24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බැවින් දැනට සියලුම ඉවත් කිරීම් නතර කර ඇති බවයි.

ගැටලුව මතු වීමට හේතුව වී ඇත්තේ ලියකියවිලිවල භූගත ගබඩා ගැන සඳහන් වී නොතිබීම බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

කින්ස් නෙල්සන් මහතා :

පොළොන්නරුව තෙල් ගබඩා සංකීර්ණය ගැන මේ කතා කරන්නේ. මේ ගැන ප්‍රදේශයේ ලොතු ආන්දෝලනයක් ඇතිවෙලා තියෙනවා. ඒත් තවමත් කිසිම ක්‍රියා මාර්ගයක් අරගෙන නෑ. එතැන පොළොවේ යට තියෙන ගබඩාත් ගලවගෙන ගිහිල්ලා තියෙනවා. උඩ ටැංකි දෙකට විතරයි ටෙන්ඩර් කැඳවලා තියෙන්නේ. පොළොවේ යට ටැංකි තිබුණා කියලා දන්නේ නැහැ කියලා ඛනිජ තෙල් සංස්ථාව කියනවා. ඒකෙ තිබුණ තෙල් ටැංකි විතරක් නොවෙයි ගොඩනැගිල්ලත් ගලවාගෙන ගිහිල්ලා

අමාත්‍ය කුමාර ජයගොඩි :

ඒක අපේ පාලනයට පෙර ටෙන්ඩර් කරපු එකත්. සමීක්ෂණ කමිටුවේ නිර්දේශ වෙලා තියෙන්නේ ඉඩමේ තියෙන සියලුම දේවල් ගලවලා ඉවත් කරන්න. ඉඩම ශුද්ධ කරලා දෙන්න. භූගත ඒවා ගැන සඳහන් වෙලා නෑ. ඒක තමයි මෙතන ගැටලුව වෙලා තියෙන්නේ. භූගතඑකකුත් ගලවලා තියෙනවා. ඒක උඩට අරගත්තත් ඉවත් කරලා නැහැ. පොලිස් පරීක්ෂණය අවසන් වනතුරු ටෙන්ඩරය හරහා ඉවත් කළ යුතු දේවල් පවා මේ නිසා නතර කරලා තියෙනවා යැයි කීය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Ceypetco මතුපිට ගොඩනැගිලි, භූගත ගබඩා ගලවාගෙන යයි.. පරණ ටෙන්ඩරයක් යයි ඇමති කියයි
Ceypetco මතුපිට ගොඩනැගිලි, භූගත ගබඩා ගලවාගෙන යයි.. පරණ ටෙන්ඩරයක් යයි ඇමති කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMGjS7KDWXiEOSpseoR-2veK_sWA2l_kvDAsucVfEe18caagaVKaX6wgm91t6f6J3KhSvuvcGTkZpPDbuqVPEk7j_2RR1n210fGrn5V9j504RCcjSgkALproYNqvYYIODhlxkdj4N8km7LoGGT1E9fUmNXn_EJB7z0wN2w0n-KcI4SizYYRr9HA4XC4qGp/s320/ceypetco.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMGjS7KDWXiEOSpseoR-2veK_sWA2l_kvDAsucVfEe18caagaVKaX6wgm91t6f6J3KhSvuvcGTkZpPDbuqVPEk7j_2RR1n210fGrn5V9j504RCcjSgkALproYNqvYYIODhlxkdj4N8km7LoGGT1E9fUmNXn_EJB7z0wN2w0n-KcI4SizYYRr9HA4XC4qGp/s72-c/ceypetco.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/07/ceypetco.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/07/ceypetco.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy