එක්සත් ජාතික පක්‍ෂය තමන්ටද හිරිහැර කල බව එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවි කරුණානායක මහතා පවසයි. තමනට මෙන්ම පාක්‍ෂිකයනටද කරන ලද හි...
එක්සත් ජාතික පක්‍ෂය තමන්ටද හිරිහැර කල බව එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවි කරුණානායක මහතා පවසයි.
තමනට මෙන්ම පාක්‍ෂිකයනටද කරන ලද හිරිහැර දැන් අමතක කරන බවද ඔහු සදහන් කලේය.
පසුපෙළ හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හා එක්ව බලය ලබා ගැනීමට කටයුතු කරමු යයිද ඔහු කියා සිටියේ කොල්ලූපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පැවති විරෝධතා රැළිය අමතමිනි.

COMMENTS