දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
PCR පරීක්ෂණ 20,000ක් හිරවෙලා. සමාජ නියැදි පරීක්ෂාවන් නතර වෙලා. ඉතාම කණගාටුදායකයි - GMOA
Homeප්‍රවෘත්ති

PCR පරීක්ෂණ 20,000ක් හිරවෙලා. සමාජ නියැදි පරීක්ෂාවන් නතර වෙලා. ඉතාම කණගාටුදායකයි - GMOA

PropellerAds

PCR පරීක්ෂණ 20,000ක පමණ ප්‍රමාණයක් ප්‍රතිඵල නිකුත් කරගැනීමට නොහැකිව දැනට ගොඩගැසී ඇති බවත් ඇතැම් ප්‍රදේශවල සතියකට පෙර ලබාගත් සාම්පල වල පවා ...

'එ්කාබද්ධ විපක්ෂය ගියේ පාදඩ යාත්‍රාවක්' - හරීන් (VIDEO)
කැළණි ගඟට කුණු දැමූ 35ක් අත්අඩංගුවට
'පාසලට ළමුන් දාන ගාන කියද?' - ස්ටාලින් අසයි
PCR පරීක්ෂණ 20,000ක පමණ ප්‍රමාණයක් ප්‍රතිඵල නිකුත් කරගැනීමට නොහැකිව දැනට ගොඩගැසී ඇති බවත් ඇතැම් ප්‍රදේශවල සතියකට පෙර ලබාගත් සාම්පල වල පවා තවමත් ප්‍රතිඵල ලැබී නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. 

"මේ මොහොතෙදි රෝගීන් නැහැයි කියලා කිලිනොච්චියයි මුලතිවුයි දිස්ත්‍රික්ක දෙක අතෑරලා දලා එතන ආවේක්ෂණ කටයුතු නැවැත්තුවොත් ඊළඟ පොකුර මුලතිව් හෝ කිලිනොච්චියෙන් පටන් ගන්න පුළුවන්. ඒ නිසා ඒකාකාරීව මේ අවධානය යොමුකිරීම වැදගත් වෙනවා. 

සමහර ප්‍රදේශවල සතියකට කලින් ගත්තු සාම්පල්වල ප්‍රතිඵල තාම ඇවිල්ලා නෑ. මේක ඉතාම කණගාටුදායක තත්වයක්. සාමාන්‍යයෙන් 100කට බැලුවොත් 2.5 - 3ක් වගේ පොසිටිව් වෙනවා. එතකොට මේ හිරවෙලා තියෙන 20000 ඇතුළෙත් අපි ඒ ගාණ උපකල්පනය කළොත් මේකෙ ප්‍රතිඵල එනකොට අඩුම ගාණ තව 500 - 600ක් පොසිටිව් වෙන්න ඕනෙ. මේක මේ අද නතර වෙන ප්‍රශ්නයක් නෙවෙයි. 

සමහර ප්‍රදේශවල සමාජ නියැදි වලට තැනක් දීලාම නෑ. ජනාධිපතිතුමනි, කරුණාකර ඒ වාර්තාව කැඳවන්න. එතකොට තමයි ඔබතුමාට තේරෙන්නෙ මේ සම්බන්ධයෙන් වග කිවයුතු අය කොහොමද වැඩ කරලා තියෙන්නෙ කියලා. වයඹ පළාත තුළ - කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන අවදානමත් එක්ක - සමාජ නියැදි කිසිවක් සිදුවෙන්නෙ නෑ. දවසකට කුරුණෑගල දිස්ත්‍රික්කයටම ලැබෙන්නෙ PCR පරීක්ෂණ කරන්න උපකරණ කට්ටල 50ක වගේ ප්‍රමාණයක්. ඒ 50න් කොහොමද සමාජ නියැදි කරන්නෙ ? 

මාතර අපට කතා කළා, මාතර මේ වෙනකොට ගත්ත සාම්පල් 3000 විතර ප්‍රතිඵල එන්න තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළෙ දවස් 5 - 6කට කලින් ගත්ත සාම්පල් ප්‍රතිඵල තාම ඇවිල්ලා නෑ. 

මරණ අපෙ ඉස්සරහ ඇවිල්ලා ගොඩ ගැහෙනකල් ඉන්නෙ නැතුව කරුණාකරලා මේ සම්බන්ධයෙන් අධ්‍යනය කරලා ඒකෙ තියෙන අවදානම ජනතාවට කියන්න" යනුවෙනුයි ඒ මහතා ඉල්ලා සිටියේ. 

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: PCR පරීක්ෂණ 20,000ක් හිරවෙලා. සමාජ නියැදි පරීක්ෂාවන් නතර වෙලා. ඉතාම කණගාටුදායකයි - GMOA
PCR පරීක්ෂණ 20,000ක් හිරවෙලා. සමාජ නියැදි පරීක්ෂාවන් නතර වෙලා. ඉතාම කණගාටුදායකයි - GMOA
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_jr__MjqPrYI13M9zV1L_Cj1miP-hOJYQOGTh1oPGqgl0920VB21cLJp_2UiZ8p4-Ubp4b_QK_T2e8gNkbMNGX-XeeZ9wQ6Hbbk2shrjPXMM0VZ9m3tmZRoGjj6-y6Dka9xB4arl00u8/s320/image_dda76c2d5c.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_jr__MjqPrYI13M9zV1L_Cj1miP-hOJYQOGTh1oPGqgl0920VB21cLJp_2UiZ8p4-Ubp4b_QK_T2e8gNkbMNGX-XeeZ9wQ6Hbbk2shrjPXMM0VZ9m3tmZRoGjj6-y6Dka9xB4arl00u8/s72-c/image_dda76c2d5c.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/pcr-20000-gmoa.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/pcr-20000-gmoa.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy