දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දොස්තර නලින් IDH එකේ කොරෝනා ලෙඩ්ඩු බලද්දී දේශපාලන හෙංචයියන් ඉඩමට වැඩේ දීලා - (EXCLUSIVE PHOTOS)
Homeප්‍රවෘත්ති

දොස්තර නලින් IDH එකේ කොරෝනා ලෙඩ්ඩු බලද්දී දේශපාලන හෙංචයියන් ඉඩමට වැඩේ දීලා - (EXCLUSIVE PHOTOS)

PropellerAds

අයි.ඩී.එච්. රෝහලෙ සේවයේ නියුතු වෛද්‍යවරයෙකුට අයත් පාරම්පරික ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති දේශපාලන හෙංචයියන් පිරිසක් එම ඉඩම ඩෝසර් කර ...

"ලැබී ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ පරම අයිතිය ඥානාන්විතව භාවිතා කරන්න" - ගෝඨා
"අපට ඕනෑ සජිත් - අපිට ඕනෑ රනිල්" එජාපය නායකත්ව පොරයක
එජාපෙට එරෙහිව පුළුල් වාමාංශික පෙරමුණක්
අයි.ඩී.එච්. රෝහලෙ සේවයේ නියුතු වෛද්‍යවරයෙකුට අයත් පාරම්පරික ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති දේශපාලන හෙංචයියන් පිරිසක් එම ඉඩම ඩෝසර් කර එහි තිබූ සියලු වගාවන් විනාශ කොට ඇති බව වාර්තා වේ. නලින් ක්‍රිෂාන්ත නම් මෙම වෛද්‍යවරයා අයි.ඩී.එච්. රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන අතරතුර ඉකුත් 22 දින මෙම සිද්ධිය සිදුව තිබේ.

එහිදී සිය මවට අයත් මෙම ඉඩමට 22 වන දින උදෑසන කඩා වැදිී ඇති මෙම පිරිස බලහත්කාරයෙන් ඉඩම සුද්ද කරද්දී පෙරවරු 9.15ට ඒ බව ඔවුන් 119ට දැනුම් දී ඇත.

ඉන් අනතුරු 9.30 වන වනවිට පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක්ද කිරීමට පිරිස කටයුතු කොට ඇත.

නමුත් පෙරවරු 11.20 වනවිට මෙම මැර පිරිස ඉඩම සම්පූර්ණයෙන්ම සුද්ද කර පිටව යනවිටත් පොලිසිය එම ස්ථානයට පැමිණ තිබී නැත.

එහි ඇති විශේෂත්වය වන්නේ අදාළ ඉඩමේ සිට කිලෝමීටර් 2ක දුරින් පොලිස් ස්ථානය පිහිටා තිබුණද කිසිදු නිලධාරියෙක් අදාළ කාර්යය නිමා වනතුරු එම ස්ථානයට පැමිණ නොතිබීමය.

මෙම ඉඩම අදාළ වෛද්‍යවරයාගේ පියාගේ පියා විසින් අවුරුදු 80කට පමණ පෙර මිලදී ගත් එකක් බවද දැනගන්නට තිබේ.

-mawratanews
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දොස්තර නලින් IDH එකේ කොරෝනා ලෙඩ්ඩු බලද්දී දේශපාලන හෙංචයියන් ඉඩමට වැඩේ දීලා - (EXCLUSIVE PHOTOS)
දොස්තර නලින් IDH එකේ කොරෝනා ලෙඩ්ඩු බලද්දී දේශපාලන හෙංචයියන් ඉඩමට වැඩේ දීලා - (EXCLUSIVE PHOTOS)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjhM_8Z-3NUpRfD8soLkrVy9MNEvneEsI6yAo53O6OhfaOznZAQJQdBM0tFC9FWnLHYulomFytirHJqOSCSpTFle_GfSwPMB-iiHAH2lK98UZDvoHi_WXz_ZSx-tXtz1-lebhOLBmP96U/s320/nalin-1536x922.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjhM_8Z-3NUpRfD8soLkrVy9MNEvneEsI6yAo53O6OhfaOznZAQJQdBM0tFC9FWnLHYulomFytirHJqOSCSpTFle_GfSwPMB-iiHAH2lK98UZDvoHi_WXz_ZSx-tXtz1-lebhOLBmP96U/s72-c/nalin-1536x922.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/idh-exclusive-photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/idh-exclusive-photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy