දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලබන වසරේ සිට දුම් සහතිකයට අමතරව මාර්ග සුදුසුකම් පිළිබඳ සහතිකයක් – වාහනය ධාවනයට නුසුදුසුනම් පාරට දාන්න බෑ
Homeප්‍රවෘත්ති

ලබන වසරේ සිට දුම් සහතිකයට අමතරව මාර්ග සුදුසුකම් පිළිබඳ සහතිකයක් – වාහනය ධාවනයට නුසුදුසුනම් පාරට දාන්න බෑ

PropellerAds

2021 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි දුම් සහතිකයට අමතරව “මාර්ග සුදුසුකම් පිළිබඳ සහතිකයක්” නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව විෂය භාර ර...

හංවැල්ලේ කට්ටඬියා මරලා තියෙන්නේ ඔළුවට කුළුගෙඩියකින් ගහලා! හිටපු නාවික සෙබළෙක් අල්ලයි!!
පෙර වැරදිත් සළකා බලා තිදෙනාටම වසර 05 ක් යනතුරු ක්‍රිකට් තහනම් කිරීමට යෝජනාවක් !
පොහොට්ටුවේ ලේකම්ට සහ වාසුට වාරණ නියෝගයක් !
2021 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි දුම් සහතිකයට අමතරව “මාර්ග සුදුසුකම් පිළිබඳ සහතිකයක්” නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලම් අමුනුගම මහතා පවසයි. එම සහතිකය මඟින් අදාළ වාහනය ඉදිරි වසරක කාලය තුල මහා මාර්ගයේ ධාවනය කිරීමට සුදුසු තත්වයේ පවතිනවාද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා සහතික කිරීම සිදු කිරීමට නියමිතය.

වාහන වලින් සිදුවන හානිකර දුම් හේතුවෙන් පරිසරයට සිදුවන අහිතකර බලපෑම් මඟහරවා ගැනීමට දුම් පරීක්ෂණ සහතිකය උපකාරී වුවද වාහනයක් ධාවනය සඳහා හොඳ තත්ත්වයේ තිබේද යන්න පිළිබඳව එමඟින් තීරණය කල නොහැකි බව වාහන නියාමනය, බස් ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලම් අමුනුගම මහතා මාධ්‍ය වෙත පැවසීය.

මෙම මාර්ග යෝග්‍යතා සහතික නිකුත් කිරීම ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසු අතර වාහන යෝග්‍යතා සහතිකය නිකුත් කිරීමේදී දුම් පරීක්ෂණය සඳහා නියම කර ඇති මිල වැඩි කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් දැනට පවතින දුම් සහතිකයේ මිලටම මෙම සහතික දෙකම ලබාගත හැකිය. මේ තුළින් ලාභ උපයා ගැනීමට රජය සැලසුම් කරන්නේ නැහැ. ”රාජ්‍ය අමාත්‍ය අමුනුගම මහතා තවදුරටත් අවධාරණය කළේය. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලබන වසරේ සිට දුම් සහතිකයට අමතරව මාර්ග සුදුසුකම් පිළිබඳ සහතිකයක් – වාහනය ධාවනයට නුසුදුසුනම් පාරට දාන්න බෑ
ලබන වසරේ සිට දුම් සහතිකයට අමතරව මාර්ග සුදුසුකම් පිළිබඳ සහතිකයක් – වාහනය ධාවනයට නුසුදුසුනම් පාරට දාන්න බෑ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOeQP97SxuB9-7WO2rpx-BdhTR0EIVvbdpF6ymEDTMzlKjC1XbdugpRjTMP0RSPsPPnE84eDTKlHBYpsW-8GM1wSQzpPE5oR88o-XFb2xqc8q-dxWfMKV5Do7b9HxJMmbF8zLfCwq8lGQ/s320/dilim-amunugama-wedding.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOeQP97SxuB9-7WO2rpx-BdhTR0EIVvbdpF6ymEDTMzlKjC1XbdugpRjTMP0RSPsPPnE84eDTKlHBYpsW-8GM1wSQzpPE5oR88o-XFb2xqc8q-dxWfMKV5Do7b9HxJMmbF8zLfCwq8lGQ/s72-c/dilim-amunugama-wedding.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_76.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_76.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy