දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මට සමාජ මාධ්‍ය හරහා මඩ ගැසූ අයට විරුද්ධව නඩු ගන්නවා - ඩයනා ගමගේ
Homeප්‍රවෘත්ති

මට සමාජ මාධ්‍ය හරහා මඩ ගැසූ අයට විරුද්ධව නඩු ගන්නවා - ඩයනා ගමගේ

PropellerAds

ස මාජ මාධ්‍ය ඔස්සේ තමන්ට පහර දුන් පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදහස් කරන බව සමගි ජන බලවේග ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩ...

විශ්වාස භංගය අදයි.. ආණ්ඩුවට බහුතරය නෑ.. පස්වරුව තීරණාත්වකයි !
ජනාධිපතිවරණයට රනිල් හෝ කරූ පමණයි.. සජිත් නෑ.. ඉදිරි දිනවලදී පාවාදීමකට සූදානමක් - රවි හෙලි කරයි
හෝටල් 3ක බෝම්බ පුපුරලා එකක් විතරක් පිපිරුවේ නැත්තේ ඇයි? දයාසිරි කමිටුවෙන් ප්‍රශ්න කරයි
මාජ මාධ්‍ය ඔස්සේ තමන්ට පහර දුන් පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදහස් කරන බව සමගි ජන බලවේග ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසයි. ඩයනා ගමගේ  කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීමෙන් පසු සමාජ මාධ්‍යවල තමාට එරෙහිව අසත්‍ය චෝදනා පළ කර ඇති බවයි.

ඇය ද්විත්ව පුරවැසියෙකු බවටත් 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසි වගන්තියට  සහාය දුන්නේ ඒ නිසා බවත් එක් පෝස්ටුවක තිබුණ බව කියන ඇය පවසන්නෙ එය නොමගයවනසුලු පුවතක් බවයි.

තමාට එරෙහි චෝදනා උසාවියට ගෙන යා හැකි බවත්, ඇය අධිකරණයේ පෙනී සිටින බවත් පවසා තිබේ.

 සමාජ මාධ්‍යවල පළ කර ඇති තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත් නීතිමය පියවර ගන්නා බවත් මන්ත්‍රීවරිය පැවසුවාය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මට සමාජ මාධ්‍ය හරහා මඩ ගැසූ අයට විරුද්ධව නඩු ගන්නවා - ඩයනා ගමගේ
මට සමාජ මාධ්‍ය හරහා මඩ ගැසූ අයට විරුද්ධව නඩු ගන්නවා - ඩයනා ගමගේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOMeK3q2m2rf2tFuuoxlb8qq_tjZiuJoXdpuRSnknplMzhLQ9P-UgT9zVZSaghuIRx6EIvHj4iTUN1bORtNMOE-i0CmoyBZiu7WLKFVGim0kOj8GsGXe1X2lkQepghbuzbwWJiaQl8vkM/s320/dayana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOMeK3q2m2rf2tFuuoxlb8qq_tjZiuJoXdpuRSnknplMzhLQ9P-UgT9zVZSaghuIRx6EIvHj4iTUN1bORtNMOE-i0CmoyBZiu7WLKFVGim0kOj8GsGXe1X2lkQepghbuzbwWJiaQl8vkM/s72-c/dayana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_687.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_687.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy