මී ලග ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හෝ කතානායක කරු ජයසුරිය මහතා බව එජාප උප නායක ඇමති ර...
මීලග ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හෝ කතානායක කරු ජයසුරිය මහතා බව එජාප උප නායක ඇමති රවි කරුණානායක මහතා පවසයි.
වෙන වෙන පුද්ගලයන් එහෙන් මෙහෙන් විවිධ නම් කියුවද ඒවා පක්‍ෂයේ නිල මතය නොවන බවද ඔහු සදහන් කලේය.
2019 අග වන විට එක්සත් ජාතික පක්‍ෂයේ යම් පාවාදීමක් වැනි දෙයක් සිදුවීමට ඉඩ ඇති බවටද ඇමතිවරයා කියා සිටියේ අතීත උදාහරණය ගෙන දක්වමිනි.
උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

COMMENTS