දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්දියාවෙන් පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් නිරෝධායනයේ අක්‍රමිකතා… බ්‍රැන්ඩික්ස් ආයතනයට දඩුවම් දිය යුතුයි! – වියත්මග ලේකම් අනුර ප්‍රනාන්දු
Homeප්‍රවෘත්ති

ඉන්දියාවෙන් පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් නිරෝධායනයේ අක්‍රමිකතා… බ්‍රැන්ඩික්ස් ආයතනයට දඩුවම් දිය යුතුයි! – වියත්මග ලේකම් අනුර ප්‍රනාන්දු

PropellerAds

බ‍්‍රැන්ඩික්ස් ආයතනය මේ රටට විශාල විදේශ විනිමයක් ගෙන එනු ලැබූ සමාගමක් වුවත්, මේ අවස්ථාවේ එම ආයතනය රටට විශාල හානියක් සිදුකර තිබෙන නිසා මේ ස...

සිරගත කරගෙන සිටින සියළුම බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කරන්න – අස්ගිරි පාර්ශවය රජයෙන් ඉල්ලයි
බෝම්බ බියකින් කුරුණෑගල නගරය ජනයාගෙන් හිස් වෙයි.. නගර ගණනාවක දැඩි සෝදිසි මෙහෙයුම්
කොළඹ නගරයේ කාර්යාල වසා දමා සේවකයින්ට කාර්යාල ඇතුළට වී සිටින ලෙස පැතිර යන රාවයක් නිසා කලබලකාරී තත්ත්වයක්
බ‍්‍රැන්ඩික්ස් ආයතනය මේ රටට විශාල විදේශ විනිමයක් ගෙන එනු ලැබූ සමාගමක් වුවත්, මේ අවස්ථාවේ එම ආයතනය රටට විශාල හානියක් සිදුකර තිබෙන නිසා මේ සම්බන්ධව පරීක්ෂණයක් කර ඔවුන්ට දඩුවමක් දිය යුතු බව වියත්මග සංවිධානයේ ලේකම් අනුර ප්‍රනාන්දු පවසයි. මෙම සංවිධානයේ සභාපති වන්නේ වර්තමාන ජනාධිපතිවරයාය.

අනුර ප්‍රනාන්දු මහතා මේ අදහස් ප්‍රකාශ කරන්නේ “Truth with Chamuditha” නැමති අන්තර්ජාල නාලිකාවක් සමග චමුදිත සමරවික්‍රම සමඟ පැවති සාකච්ඡාවකදීය.

වර්තමාන ජානාධිපතිවරයා බලයට පත්වී ලබන නොවැම්බර් මාසයට අවුරැද්දක් ගත වන බවත්, මේ කාලය තුළ ඔහු විසින් “දෙයක් කළා නම් කළේ” මෙම කොවිඩ් 19 පාලනය කිරීම පමණක් බවත්, ඒයත් මේ සිද්ධියෙන් අවසන් වූ බවත් ඇසු ප්‍රශ්ණයට පිළිතුරැ දෙමින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේ,.. මමත් ඒ ගැන දුක් වෙනවා, ඇත්තටම ජනාධිපතිතුමට පව්, මේ සම්බන්ධව ජනාධිපතිතුමා ඉතාම කනස්සලෙන් පසුවන බවත් පැවසීය. මෙහි දී චමුදිත ප්‍රකාශ කළේ ජනාධිපතිතුමාට පමණක් නොව අපටත් පව් කියාය.

මෙම සාකච්ඡාවේ දී අනුර ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පවසා සිටියේ, ඇත්තට සිදුවී ඇත්තේ ඉන්දියාවේ පිහිටි බ්‍රැන්ඩික් සමාගමට ලද ඇණවුමක්, එහි කෝවිඩ් තත්ත්වය උත්සන්න වීම නිසා අවලංගුවීමට යාමේ දී එම ඇණවුම ලංකාවේ බ්‍රැන්ඩික් සමාගම් හරහා සිදු කිරීමට යාම නිසා මෙම වෛරසය ලංකාවට පැමිණ ඇති බවත්ය. ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ සේවකයින් සදහා නිරෝධායන ක‍්‍රියාවලියේදී බරපතළ අක්‍රමිකතාවයන් රැසක් සිදුව ඇතැයි ඔහු සඳහන් කරයි.

බ්‍රැන්ඩික්ස් සමාගමේ ප‍්‍රධානියා වියත්මග සංවිධානයේ ප්‍රධානියෙකු බවටත්, ඔහු විශාල වශයෙන් රජයට ආධාර කර ඇති බවටත් සම්බන්ධව ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් ප්‍රනාදු මහතා කියා සිටියේ තමන් දැනුවත්ව නම් වත්මන් රජයට කිසිදු මුදලක් ඔහු ලබාදී නැති බවත්, ඒමෙන්ම  ඔහු වියත්මග ආධාරකරුවකු හෝ සාමාජිකයෙකුද නොවන බවත්ය. ඒමෙන්ම, තමන් විසින් ප්‍රකාශ කරන්නේ වියත්මග සංවිධානයේ නිල ස්ථාවරය බවද ඔහු පැවසීය.

ඉදිරිට වියත්මග ගන්නා ක්‍රියාමාර්ග පිළිබවද අදහස් දැක්වීමේ දී අනුර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ වියත්මග සංවිධානයේ සිට බොහෝ අයට මැති ඇමතිධුර , තානාපති ධුර හා වෙනත් තනතුරැ ලැබීම නිසා වියත්මග සදහා Out of the Box අලුතින් සිතන්ට හැකි තරුණ කණ්ඩායමක් සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බවයි.


 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්දියාවෙන් පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් නිරෝධායනයේ අක්‍රමිකතා… බ්‍රැන්ඩික්ස් ආයතනයට දඩුවම් දිය යුතුයි! – වියත්මග ලේකම් අනුර ප්‍රනාන්දු
ඉන්දියාවෙන් පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් නිරෝධායනයේ අක්‍රමිකතා… බ්‍රැන්ඩික්ස් ආයතනයට දඩුවම් දිය යුතුයි! – වියත්මග ලේකම් අනුර ප්‍රනාන්දු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmFEKpY8L-4RhIklWdZ2vtMX3AGgeS41YZLbM9-Ds2ibRhJhffysXIwt1bgwfP5hd-_1t5at6ed3TAdKTBmOE52wLhsHAU3sM5XY4jHKw_912Kda2WdZH98BAIonDKMPYN7sp4VyB5HC4/s320/viyathmaga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmFEKpY8L-4RhIklWdZ2vtMX3AGgeS41YZLbM9-Ds2ibRhJhffysXIwt1bgwfP5hd-_1t5at6ed3TAdKTBmOE52wLhsHAU3sM5XY4jHKw_912Kda2WdZH98BAIonDKMPYN7sp4VyB5HC4/s72-c/viyathmaga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_612.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_612.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy