අ ද කුරුණෑගල ප‍්‍රධාන බස් නැවතුම හා නගරය පොලීසිය විසින් විශේෂ පරීක්‍ෂාවකට ලක් කලේය. පොලීසිය පවසන්නේ ප්‍රහාරයක් එල්ල වෙතැයි පැතිරැනු තොරතු...
අද කුරුණෑගල ප‍්‍රධාන බස් නැවතුම හා නගරය පොලීසිය විසින් විශේෂ පරීක්‍ෂාවකට ලක් කලේය.
පොලීසිය පවසන්නේ ප්‍රහාරයක් එල්ල වෙතැයි පැතිරැනු තොරතුරකට අනුව මෙම සෝදිසි මෙහෙයුම කල බවයි.
කුරුණෑගල නගරය මෙහිදී විනාඩි කිහිපයක් ඇතුලත ජනයාගෙන් තොර වූ අතර පසුව යලි සාමාන්‍ය තත්ත්වයට පත්විය.
මේ අතර කොළඹ ඇතුළු බොහෝ නගරවල පොලිසිය විසින් දැඩි සෝදිසි කිරීම් කරමින් ඇත.

COMMENTS