දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කටුපොල් වගාකරුවන් ජනපතිටත් කොකා පෙන්නයි!
Homeප්‍රවෘත්ති

කටුපොල් වගාකරුවන් ජනපතිටත් කොකා පෙන්නයි!

PropellerAds

මෙරට පරිසරය මෙන්ම සොබාදහමේ සමතුලිතතාවය  විනාශ කෙරෙන මෙරට පාම් ඔයිල් හෙවත් කටුපොල් වගාව තහනම් කරන  බවට වර්තමාන රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙ...

ලේ විලක් මැද සිටි කාන්තාවගේ පිහිටට ආ කුණු එකතු කරන මහත්මයා.
2020 වනවිට බෝ නොවන රෝග 1/3 ක් පාලනය කරන්න යයි.
කොළොන්නාවේ සිද්ධියට ගම්පහ මන්ත්‍රීගේ නැන්දම්මා අත්අඩංගුවට.
මෙරට පරිසරය මෙන්ම සොබාදහමේ සමතුලිතතාවය  විනාශ කෙරෙන මෙරට පාම් ඔයිල් හෙවත් කටුපොල් වගාව තහනම් කරන  බවට වර්තමාන රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදීත් රජයේම ඇතැම් පාර්ශව කටුපොල් වගා කරන සමාගම් සමග ඇති සමීප සම්බන්ධතා  නිසා කිසිදු අවහිරයකින් තොරව කටුපොල් වගාව දිගටම කර ගෙන යාමට අදාළ සමාගම් සමත්වී තිබේ.

මෙරට කටුපොල් වගාවේ යෙදී සිටින්නේ ප්‍රබල ව්‍යාපාරිකයන් පිරිසක් වන අතර ඒ හරහා ලැබෙන අතිවිශාල ලාභය  හේතුවෙන් කවර හෝ මුදලක් වියදම්කර අදාළ ව්‍යාපාරය කර ගෙන යාමට අදාල සමාගම් කටයුතු කරති.

ජනාධිපතිවරයා පසුගිය රාජාසන කතාවේදී පාම් ඔයිල් හෙවත් කටු පොල් වගාව තහනම් කරන බව ප්‍රකාශ කල අතර ඉන්පසුව එම තහනම ඉවත් කර ගැනීම සඳහා කටුපොල් වගා කරන සමාගම් රැසක් විවිධාකාරයෙන් ජනාධිපතිවරයා වෙත බලපෑම් කලද ඒ කිසිවකට ජනාධිපතිවරයා යටත් නොවීය.

එහෙත් ඉන්පසුව අදාළ සමාගම් රජයේ වෙනත් පර්ශව සහ  ඉහල නිලධාරීන් සම්බන්ධ කරගෙන විශාල වශයෙන් මුදල්  වියදම් කිරීම නිසා මේ වන විට ඊට තිබු අවහිරතා ඉවත්වී තිබේ.එසේම කටුපොල් සම්බන්ධයෙන් ඇති විරෝධතා වාර්තා නොකිරීමට සහ  එම වගාව සම්බන්ධයෙන්  ප්‍රචාරණ ලිපි පලකිරීම සඳහා මාධ්‍ය ආයතනවල ප්‍රබලයන් කීපදෙනෙකු සම්බන්ධ කරගෙන අදාල වැවිලි සමගම් විසින් තවත් වැඩපිළිවෙලක් දියත් කර තිබේ.

කටුපොල් වගාව නිසා ඒවා වගාකරන මෙරට බොහෝ ප්‍රදේශවල පස නිසරු බවට පත්වී ජල උල්පත් සිඳී ගොස් තිබේ.එසේම රබර් හා පොල් ඉඩම්වල මේවා වගාකිරීම නිසා එම වතු වල සේවය කල  දහස් ගනනකට  රැකියා අහිමිවී තිබේ.

පාම් ඔයිල් පිළිකා කාරක බවට චෝදනා එල්ලවී ඇති අතර මෙරට විශාල පරිභෝජනයක් ඇති බිස්කට් හා බේකරි නිෂ්පාදන වලට ඒවා යොදා ගැනීම මෙරට පිළිකා රෝගීන් සංඛ්‍යාව ඉහල යාමට බලපා ඇතැයිද පැවසේ. 

-lankanewsweb
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කටුපොල් වගාකරුවන් ජනපතිටත් කොකා පෙන්නයි!
කටුපොල් වගාකරුවන් ජනපතිටත් කොකා පෙන්නයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEji_r9x48TZQcnJsNHxnqpBniGSavrf4xDoAyK3SbEBI1zLL91Prd5qIu3b5wXLq7aK3yzN7miWC_KtEVwvLZzT7K1veC0hmts96e9NA1SiLt3BFJFbEhSdGnW8JiHT5av5fESGgM0v5-g/s320/katu-pol.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEji_r9x48TZQcnJsNHxnqpBniGSavrf4xDoAyK3SbEBI1zLL91Prd5qIu3b5wXLq7aK3yzN7miWC_KtEVwvLZzT7K1veC0hmts96e9NA1SiLt3BFJFbEhSdGnW8JiHT5av5fESGgM0v5-g/s72-c/katu-pol.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_41.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_41.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy