නිරෝධායන ඇඳිරිනීතිය පනවමින් බස්නාහිර පළාතෙන් පිටව යාමට ඇති අවස්ථාව අවම කිරීම සඳහා පොලීසිය ගත් ක්‍රියාමාර්ගය ඇතැම් පිරිස් හේතුවෙන් සීයයට සි...
නිරෝධායන ඇඳිරිනීතිය පනවමින් බස්නාහිර පළාතෙන් පිටව යාමට ඇති අවස්ථාව අවම කිරීම සඳහා පොලීසිය ගත් ක්‍රියාමාර්ගය ඇතැම් පිරිස් හේතුවෙන් සීයයට සියයක්ම සාර්ථක කර ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
කෙසේ වෙතත් ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බස්නාහිර පළාතේ සිට පිටත්ව ගොස් හෝටල් ළැගුම්හල් සහ නවාතැන්පොළවල රැඳි සිටින පිරිස්වල තොරතුරු සෙවීමේ විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර තිබේ.
- කොරෝනා
COMMENTS