දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් ඉලක්ක කරමින් චම්පිකගෙන් දරුණු ප‍්‍රහාරයක්.(video)
Homeදේශපාලන

සජිත් ඉලක්ක කරමින් චම්පිකගෙන් දරුණු ප‍්‍රහාරයක්.(video)

PropellerAds

Loading... මහා සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ පුතුන් දෙදෙනාම ගීත ගායනා කළ ද පියාගේ තත්ත්වයට ඒමට ඔවුන්ට නොහැකි වූ බවත් ගාමිණී ෆොන්සේකා ...

මෙවර පාර්ලිමේන්තුවට ශ්‍රීලනිපයෙන් මන්ත්‍රීවරු 14ක්
ප්‍රසන්න දෙවැනි තැනට දමා ගම්පහින් නාලක ගොඩහේවා පළමු තැනට
සනත් නිශාන්ත පුත්තලමෙන් එකට
Loading...
මහා සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ පුතුන් දෙදෙනාම ගීත ගායනා කළ ද පියාගේ තත්ත්වයට ඒමට ඔවුන්ට නොහැකි වූ බවත් ගාමිණී ෆොන්සේකා ගේ පුත්‍රයා ද රඟපෑමට එක් වුවද පියා මෙන් මහා නංවා ගැනීමට ඔහුට හැකියාවක් නොලැබුණු බවත් ඇමති චම්පික රණවක පවසයි.
එම ක්‍ෂෙත‍්‍රයන්හි මේ වන විට ඇති තරගකාරීත්වය හේතුවෙන් පුත්‍රයන්ට එම තත්ත්වයට ඒමට නොහැකි වූ බවද ඔහු පැවසීය.
අර්ජුන රණතුංග මහතාගේ පුත‍්‍රයා ක‍්‍රිකට් ක්‍රීඩා කලද ඔහුගේ පුත්‍රයාට පියා කල දේ කිරීමට නොහැකි වූ බවත් ඊට හේතුව ක්‍රීඩා අංශයේ ඇති තරඟකාරීත්වය බවත් රණමක මහතා සඳහන් කළේය.
නමුත් මෙම තත්ත්වය දේශපාලනව තුල තිබෙන බවත් එම තත්ත්වය ඉදිරියේ දී විසඳාගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් සිදුකළ බවට සමාජ ජාලයන්හි ප්‍රතිචාර පළ වෙමින් ඇත.
-lankacnews

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29540,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් ඉලක්ක කරමින් චම්පිකගෙන් දරුණු ප‍්‍රහාරයක්.(video)
සජිත් ඉලක්ක කරමින් චම්පිකගෙන් දරුණු ප‍්‍රහාරයක්.(video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4hybJ0mQ6ffjC1hGotFxwWmD7Anhgnv7oEHqD5lttAUyOd7sbmOpfzdRwOeSCJibKBm0C7GXGDo2vp1_mRBBbtwFYwCFEWeS6dFMvyXAnY87OLpRFDni9j5EmNu6P5Yku0UzpBZ037Vo/s320/lanka.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4hybJ0mQ6ffjC1hGotFxwWmD7Anhgnv7oEHqD5lttAUyOd7sbmOpfzdRwOeSCJibKBm0C7GXGDo2vp1_mRBBbtwFYwCFEWeS6dFMvyXAnY87OLpRFDni9j5EmNu6P5Yku0UzpBZ037Vo/s72-c/lanka.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/video_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/video_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy