මෙ රට කොරෝනා ආසාදිතයින් ගණන 218 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ, තවත් රෝගීයෙකු වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟය...
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 218 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ, තවත් රෝගීයෙකු වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟයි.
වසංගත රෝග විද්‍යා අංශය ඊයේ පෙරවරු 10 ට නිකුත් කළ වාර්තාවට අනුව , දිවයිනේ දිස්ත්‍රික 14 කින් කොඩිඩ් 19 ආසාදිතයින් වාර්තා වන අතර වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
වෛරසය ආසාදනය හේතුවෙන් මේ වනවිට මෙරට තුළ ඇති මරණ සංඛ්‍යාව 07ක්.

COMMENTS