දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කරලා" - අම්පිටියේ සුමනරතන හිමි පුරා විද්‍යා නිලධාරීන්ට ගහන්න පන්නයි.. තවත් තිදෙනෙක් සිරකර ගනී - (video)
Homeප්‍රවෘත්ති

"පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කරලා" - අම්පිටියේ සුමනරතන හිමි පුරා විද්‍යා නිලධාරීන්ට ගහන්න පන්නයි.. තවත් තිදෙනෙක් සිරකර ගනී - (video)

PropellerAds

මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් විසින් එම ප‍්‍රදේශයේ පුරාවිද්‍යා නිළධාරීන් කිහිපදෙනෙකු සිර කර ගැනීමත් සමඟ උ...

රවී අස්වුණු මෙහෙයුමේ උණුසුම් ජවනිකා
නීතිපතිට එජාපයෙන් බලපෑම් - නීතිපතිට චෝදනා කරන්නේ අඥානයින් ලු.
දිය සොයා එන වනසතුන් ට වස දෙන මනුසත්තු
මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් විසින් එම ප‍්‍රදේශයේ පුරාවිද්‍යා නිළධාරීන් කිහිපදෙනෙකු සිර කර ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය.

උන්වහන්සේගේ විහාරස්ථාන භූමියේ පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කර ඇතැයි පවසමින් එහිමියන් විසින් චෝදනා එල්ල කරමින් මෙම කටයුත්ත සිදු කලහ.

එම ස්ථානයට පොලීසිය ද පැමිණියත් තත්ත්වය පාලනය කිරීමට හැකිවූයේ නැත.

අවසානයේ සතියක් ඇතුලත එම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථාන මැනුම් කටයුතු අවසන් කරන බවට පොරොන්දු වීමත් සමග උන්වහන්සේ තම විරෝධය තාවකාලිකව නතර කරනු ලැබීය.

අවස්ථා කිහිපයකදීම පුරාවිද්‍යා නිලධාරීන්ට උන්වහන්සේ පහරදීමට උත්සාහ කරන අයුරු දක්නට ලැබිණි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29277,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කරලා" - අම්පිටියේ සුමනරතන හිමි පුරා විද්‍යා නිලධාරීන්ට ගහන්න පන්නයි.. තවත් තිදෙනෙක් සිරකර ගනී - (video)
"පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කරලා" - අම්පිටියේ සුමනරතන හිමි පුරා විද්‍යා නිලධාරීන්ට ගහන්න පන්නයි.. තවත් තිදෙනෙක් සිරකර ගනී - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjY_jXY8soCdAE7HARsHouCsJUX6HjER3UvCPGJBPVUpSL9SwhwxGeKB96cmz2AYQcRC7wGGZr5Q_lg5QKTokd0tldxRlfPtLldL2kzQVefsQan077x7qgM-cbid_YJofeOsqbRzRSO7Y0/s320/ampitiye-sumanarathana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjY_jXY8soCdAE7HARsHouCsJUX6HjER3UvCPGJBPVUpSL9SwhwxGeKB96cmz2AYQcRC7wGGZr5Q_lg5QKTokd0tldxRlfPtLldL2kzQVefsQan077x7qgM-cbid_YJofeOsqbRzRSO7Y0/s72-c/ampitiye-sumanarathana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/video_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/video_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy